Hard Case එකක් හදා ගන්න උදව්වක්!!!

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
Hard Case එකක් හදා ගන්න උදව්වක්!!!

මට මේ වගේ Hard Case එකක් හදා ගන්න ඕනා. අඩු ගානට එහෙම Hard Case හදා ගන්න place එකක් කොහෙද තියෙන්නේ? :confused:

110414400_299.jpg


ලොකු උදව්වක් මචන්ලා, දන්නා අය ඉන්නව නම් හෙල්ප් එක දෙන්න.. :yes: