Hard Case එකක් හදා ගන්න උදව්වක්!!!
මට මේ වගේ Hard Case එකක් හදා ගන්න ඕනා. අඩු ගානට එහෙම Hard Case හදා ගන්න place එකක් කොහෙද තියෙන්නේ?

ලොකු උදව්වක් මචන්ලා, දන්නා අය ඉන්නව නම් හෙල්ප් එක දෙන්න.. 