යාලුවනේ, මගේ Computer එකේ එක හාඩ් ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර් ඇවිත්ද කොහේ PC එක බුට් වෙන කොට Scan Disk එකක් Run වෙනවා. පාර්ටිෂන් ඔක්කොම වගේ Run වෙනවා. 1TB එකක් නිසා පැය ගානක් ගිහින් ඉවරයකුත් නෑ. බැරිම තැන මම හාඩ් එක අයින් කරලා දැම්මා. මේකට මොකක්ද කරන්න ඕනා. ඩේටාත් තියෙනවා බං අවශ්‍ය වෙන ඒ හාඩ් එකේ. හාඩ් එක වෙන PC එකකට ගැහුවත් එච්චරයි. ඔය හාඩ් එක බුට් වෙන හාඩ් එක නෙමෙයි. ඒ නිසා අනික් හාඩ් එකෙන් PC එක රන් කරනවා. කට්ටිය උදවු කරන්න.
