ඩිස්ක් එක ගලවල හෙඩර් රිලීස් කරලා බැකප් එකක් කරන්න පුළුවන්. ප්ලටර් ගලවල සේම් මොඩල්, ස්පෙක්ස් තියෙන ඩිස්ක් එකකට මාරු කරලා බැකප් කරන්න පුළුවන්. හැබැයි ලොකු රිස්ක් එකක් තියෙනවා. ගොඩක් වටිනා ඩේටා ටිකක් නම් සල්ලි කියල බලන්නේ නැතිව ප්‍රොෆෙෂනල් රිකවර් සර්විස් එකකින් කරගන්න.