Hard disk backup Help!!!

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    වැඩ කරන්නේ නැති desktop hard disk එකක් backup කරගන්න පුළුවන් විදිහක් තියෙනවද?

    72mLl8L.png

    GoGIAAu.png
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩිස්ක් එක ගලවල හෙඩර් රිලීස් කරලා බැකප් එකක් කරන්න පුළුවන්. ප්ලටර් ගලවල සේම් මොඩල්, ස්පෙක්ස් තියෙන ඩිස්ක් එකකට මාරු කරලා බැකප් කරන්න පුළුවන්. හැබැයි ලොකු රිස්ක් එකක් තියෙනවා. ගොඩක් වටිනා ඩේටා ටිකක් නම් සල්ලි කියල බලන්නේ නැතිව ප්‍රොෆෙෂනල් රිකවර් සර්විස් එකකින් කරගන්න.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    detect wenawda disk eka
    man hithanne board eka gihin

    ඩිස්ක් එක ගලවල හෙඩර් රිලීස් කරලා බැකප් එකක් කරන්න පුළුවන්. ප්ලටර් ගලවල සේම් මොඩල්, ස්පෙක්ස් තියෙන ඩිස්ක් එකකට මාරු කරලා බැකප් කරන්න පුළුවන්. හැබැයි ලොකු රිස්ක් එකක් තියෙනවා. ගොඩක් වටිනා ඩේටා ටිකක් නම් සල්ලි කියල බලන්නේ නැතිව ප්‍රොෆෙෂනල් රිකවර් සර්විස් එකකින් කරගන්න.
    ow neda machan. thank you (y)
    ------ Post added on Dec 21, 2021 at 8:45 PM