Hard Disk - Data Recovery

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    detect karanne naththum ithin karanna thiyenne ekko Hard Disk eke circuit board eke avulak da kiyala balala eekata galapena ekak daana eka. habai ithin eetath vadaa darunui athule mokak hari nisaa detect karanne naththum.

    (vena PC ekakata gahala baluva da? cable, jumpers ehema maaru karala baluva da?)
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    මචන් වැඩ දෙකක් තියෙනවා කරන්න.. technical knowledge තිබ්බොත් නම් හොදා වැඩේ කරන්න
    1 HDD එකේ motherboard එක ගලවා එම model එකේම motherboard එකක් හයි කිරීම
    2. Data Plate ගලවල වෙන වැඩකරන HDD එකකට සවිකිරීම

    ඊට පස්සේ Detect කරවී