මගේ 2වෙනි හර්ඩ් එකේ head එකේ පොඩි අව්ලක් ගිහින් දැන් read කරන්නේ නැහැ..එකේ තියෙනවා අත්‍යවශ්‍ය files වගයක්..hard එක නම් 160 GB .එත් අවශ්‍ය කරන files තියෙනවා 6 GB විතර..අනේ කව්රු හරි කියන්නකෝ මේක recovery කර ගන්න විදියක්..

Bump එකක් හරි දාල යන්න ලොකු උදව්වක්...


Bump එකක් හරි දාල යන්න ලොකු උදව්වක්...
