Hard Disk Data Recovery

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මේ දවස්වල අපල වැඩි වගේ... එක hard disk එකක් බිම වැටිලා මාස 2ක් යන්න කලින් අනිත් hard disk එකත් ටයිල් පොලවේ බිම වැටුනා... එ්ත් ටිකකින් බැලුවම අවුලක් නැතිව වැඩ කරපු නිසා මම එච්චර ගනන් ගත්තෙ නෑ... ඒත් දවසක් ගියාට පස්සෙ මෙන්න බඩු වැඩ නෑ... අනේ මන්ද බං...
    කවුරුහරි දන්නවද මෙහෙම බිම වැටිල කෙලවුන hard disks වලින් data recover කරන තැනක්... මම එක තැනක් ගිහින් බැලුව කලින් එක බිම වැටුන වෙලේ... නාරාහේන්පිට ලඟ පාත පොර ගිනි ගනන් ගන්නවනෙ... මම වැඩේ අතෑරලා නිකන් හිටිය...

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න...
     
    • Like
    Reactions: awjas2621

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    Elakiri eke dala tibba hard disk repair tool ekak eka poddk balanna eken makak hari karaganna puluwan wei
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mama Narahenpita poragen kare. Pora ganan thama eth porage wada hodai. Unity eke ehema innwa un recover karanwa kiyala 2500k gatha eth nikan rasthiyaduwa. Math ohoma awulak wela hewwama Narahenpita pora thama hambawune machan. Mage hard eka 1TB external ekak recover karana 40k gatha. Pora recover karanwa kiyala karane hard eka repair karanwa. parana hard eka ube athata denwa eka godak welwata wada. aluth hard ekak uth porata denna onna data copy karana ethkota ithin mulu wiyadama 50k wage mata :|
     
    ඒකනේ බං එච්චර ගානක් වියදම් කරන්න බෑනෙ.... මගෙ කලින් හාඩ් එකට පොර 25ක් ඉල්ලුවා... මම එපා කිව්වම පොර ඉන්ස්පෙක්ෂන් චාර්ජ් එක 1000 ක් කියල කිව්ව... ඒ පාර මම ඇහුව එහෙම ඉන්ස්පෙක්ට් කලේ නෑනෙ නිකම්ම කම්පියුටර් එකට කනෙක්ට් කලා විතරනෙ කියලා... ඒ පාර පොරට මල පැනලා ආ එහෙනම් අරං යන්න කිව්වා... පුදුම පොරක් බං... මට මල පැන්නා පොර එක්ක... පොර නිකං එලියෙන් බලලා කම්පියුටර් එකට කනෙක්ට් කරලා 1000 ක් කඩාගන්න හැදුවෙ...
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    oya "Hard Disk" ekath aragena ehe mehe awidinna yanne mokada ...........eka thana thibunanam watenne nane bimata
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඒකනේ බං එච්චර ගානක් වියදම් කරන්න බෑනෙ.... මගෙ කලින් හාඩ් එකට පොර 25ක් ඉල්ලුවා... මම එපා කිව්වම පොර ඉන්ස්පෙක්ෂන් චාර්ජ් එක 1000 ක් කියල කිව්ව... ඒ පාර මම ඇහුව එහෙම ඉන්ස්පෙක්ට් කලේ නෑනෙ නිකම්ම කම්පියුටර් එකට කනෙක්ට් කලා විතරනෙ කියලා... ඒ පාර පොරට මල පැනලා ආ එහෙනම් අරං යන්න කිව්වා... පුදුම පොරක් බං... මට මල පැන්නා පොර එක්ක... පොර නිකං එලියෙන් බලලා කම්පියුටර් එකට කනෙක්ට් කරලා 1000 ක් කඩාගන්න හැදුවෙ...

    25a labai ne ban :P mageth inspection charge eka illuwa habai poragen data recover karapu nisa 1000k aduwen gathe. Porage wada hondai eth uth eka ho gala mala paninwa mageth data tika copy karana sahena watha kara. Mata kiwa dawal 12a wedi iwarai kiyala ithin mama call karama mu kiwa current giya kiyala eta pase hawasa ho gala phone call dunata pase mu text kara thama iwara naha gala :P Lanakawe wena kohe hari karanwada dane naha ban data recovery, podak hoyala balana math sahena hoyala poragen kare.
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Hdd regenerater eka use karanna epa. Data lost wei.
    Hdd eka direct wenawada?
    Bios wala pennanawada hdd eka?

    BIOS wala pennanawa machan... samahara welawata windows walath open wenawa... but athule thiyena ewa access karanna giyama stuck wenawa... watunata passe thama me tika une... eth watilath dawasak withara awlak nathiwa wada kala
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Narahempita eka Patta.. owage watunama wenne ekko circuit eke aulak natuwa disk damage newei so E gana Sadaranai ban.

    Anika uta hard eka circuit eka natuwa genichchath recover karala denawa. Detect wenawa nam honda recovery soft ekak use karala balapan Disk doctor wage/ Recovermy files

    *Portable ekak nam Galola direct gahala balapan
     
    Last edited: