Hard Disk Data Recovery

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Machan hard eka galawapan. Oke head eka stuckwela athi. Eka apahu mulata thalku karala balanna aniwa wada karai. Bima watunama oya wage ewa thama.wenny. Ubata puluwan oka karaganna

    :yes:

    ඔින PC ලෙඩකට විසදුම YouTube යන්න.නිවැරදි දැනුමක් ඇතුව ඉවසිමෙන්,ප්‍රවෙිසමෙන් කරන්න ඔිනා,ඔික සොවිටි බඩුවක්.බිම වැටුනොත් සොරි තමා.මොකක් හරි සියුමි අනතුරක් වුනොත් ඇති.ඔික කඩලා කැබලි කරලා විනාශ කරලා විසිකරලා දාන්න වෙයි.කාටවත් තොරතුරැ ගන්න බැරිවෙන්න.හදන්න බැරිනමි ගෙදරවත් තියාගන්න.ඔිකට ඔයා අතගහන්න කලින් වැඩි ගානක් හරි දිලා ඔික හොද hardware software Repair ගැන දන්න කෙනෙක් ලවා හදාගන්න බලන්න.ඔික හදන්න අමාරැයි එකක්.repair කරන්න වැඩි ගානක් ගන්නවා තමයි,එක එක තැන්වල එක එක ගනන් ගන්නවා.ඒක හදනකොට ඔයා එයා ලග ඇහැගහාගෙන බලන් ඉන්නවනමි තමා හොද.බාර දිලා එන්න එපා.ඔයාගේ අතවශ්‍ය වටිනා තොරතුරැ තියනවනමි,වනචර නරක අය නමි ඒවා හොරා කොපි ගන්න මකලා දාන්න පුලුවන්.පරෙස්සමෙන්.හොදම වැඩෙි තමා ඔය වගේ දෙයක් පෙර දැනුමක් ඇතුව තනියම හදාගන්න එක.:yes:

     
    Last edited:
    • Like
    Reactions: December

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan hard eka galawapan. Oke head eka stuckwela athi. Eka apahu mulata thalku karala balanna aniwa wada karai. Bima watunama oya wage ewa thama.wenny. Ubata puluwan oka karaganna

    meka karadi podak parisamen asata dust ehema giyoth puthe wade del. ube data tikata sorry wei machan.