Crystal Disk Info free portable software.
https://crystalmark.info/en/
os රන් වෙන්න හොඳ හාඩ් ඩිස්ක් එකක් ඕන, හෙල්ත් එක අඩුයි නම් ඩිස්ක් එක ඉක්මනටම නරක් වෙන්න පුළුවන්, මොකද os රන් වෙන ඩිස්ක් එක නිතරම වගේ රීඩ් රයිට් වෙන නිසා, එත් ටික කාලයක් අමතර ඩාටා ඩිස්ක් එකක් විදිහට යූස් කරන්න පුළුවන්, එත් රිස්ක් එක වැඩියි.
මේකේ හෙල්ත් 91% කිව්වට හරියටම කියන්න අමාරුයි. මොකද යූස් කරන කාරනා අනුව කාලයක් පාවිච්චි කරන්නත් සමහර විට ඉතා නුදුරේදීම සවුත්තු වෙන්නත් ඉඩ තියෙන නිසා.
ගේමර් කෙනෙක් වීඩියෝ එඩිටින් කරන කෙනෙක් වගේ හෙවි යූසර් කෙනෙක් නම් ඉක්මනටම නරක් වේවි.