Word processing වලට තමයි වැඩිපුර use කරන්නේ..Crystal Disk Info free portable software. https://crystalmark.info/en/
os රන් වෙන්න හොඳ හාඩ් ඩිස්ක් එකක් ඕන, හෙල්ත් එක අඩුයි නම් ඩිස්ක් එක ඉක්මනටම නරක් වෙන්න පුළුවන්, මොකද os රන් වෙන ඩිස්ක් එක නිතරම වගේ රීඩ් රයිට් වෙන නිසා, එත් ටික කාලයක් අමතර ඩාටා ඩිස්ක් එකක් විදිහට යූස් කරන්න පුළුවන්, එත් රිස්ක් එක වැඩියි.
මේකේ හෙල්ත් 91% කිව්වට හරියටම කියන්න අමාරුයි. මොකද යූස් කරන කාරනා අනුව කාලයක් පාවිච්චි කරන්නත් සමහර විට ඉතා නුදුරේදීම සවුත්තු වෙන්නත් ඉඩ තියෙන නිසා.
ගේමර් කෙනෙක් වීඩියෝ එඩිටින් කරන කෙනෙක් වගේ හෙවි යූසර් කෙනෙක් නම් ඉක්මනටම නරක් වේවි.
එල. ඕක තමයි මට අමතක වෙලා තිබ්බේ..thanksHard Disk Sentinel ...... මේකත් හොදයි
Pro එක ගත්තේ කොහොමද බං? Crack ද?ssd walata nam health eka 3% wage adu unata loku issue ekak ne but normal hard disk wala os run wenawa nam helth eka 100 thiyenne one. neththan aul yanawa. normal data storage walata use karanna loku aulak ne but back up ekak thiya ganna eka hodai
me hard eka thawama use karanawa mama
Word processing වලට තමයි වැඩිපුර use කරන්නේ..
Programming කරන අයට අවුලක් නැද්ද?
Ela. Thanks bro...එහෙනම් එච්චර අවුලක් නෑ, ක්ලවුඩ් බැකප් එකක් කරන්න පුළුවන් නේ, වර්ඩ් එහෙම වන් ඩ්‍රයිව් එකේ සේව් කරන්න වගේ සෙට් කරන්න, එතකොට ශේප්. මාත් කරන්නේ ප්‍රෝග්‍රමින් එකටත් අවුලක් න, හෙවි යූසේජ් එකක් නෑ නේ.