Hard Disk Help

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මගේ ළඟ දැන් HITACHI Internal Hard Drive එකක් තියෙනවා. මට එකේ තියෙන Data වෙන Laptop එකකට දාගන්න ඕනේ. කොහොමද මම ඒක කරන්නේ.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    portable case ekakata gahala usb eka lap ekata gahala transfer karahan machan.portable case ekak hoya ganin