Hard disk Help !!!!!!

Beba_com

Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    මචන්ම ගේ 2tb hard disk එකක් තියෙනවා ඒක දැන් වැඩ කරන්නේ නැ . උබලා දන්න තැන් තියෙනවද මේක හදන්න දෙන්න . sure තැනක් නම් හොදයි ..

    :yes::confused:;):sorry::(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගොඩක් වටින ඩේටා තියේනම් රිකවර් කරගන්න පුළුවන් වෙයි,ඒත් සෑහෙන ගානක් යයි ...හද න්න බෑ
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මචන්ම ගේ 2tb hard disk එකක් තියෙනවා ඒක දැන් වැඩ කරන්නේ නැ . උබලා දන්න තැන් තියෙනවද මේක හදන්න දෙන්න . sure තැනක් නම් හොදයි ..

    :yes::confused:;):sorry::(

    අර වැල වලින් පුරෝපු 2tb hard disk එකද:shocked: ඒක නම් ඉතින් කොහොම හරි රිකවරි වත් කරගන්න එපැයි නැද්ද:eek:
     
    Beba_com

    Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    ගොඩක් වටින ඩේටා තියේනම් රිකවර් කරගන්න පුළුවන් වෙයි,ඒත් සෑහෙන ගානක් යයි ...හද න්න බෑ

    දන්න තැනක් තියේද බන්
     
    Beba_com

    Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    අර වැල වලින් පුරෝපු 2tb hard disk එකද:shocked: ඒක නම් ඉතින් කොහොම හරි රිකවරි වත් කරගන්න එපැයි නැද්ද:eek:

    අපෝ එව්වා නෙවේ බන් software ගොඩක් තිබබා
    අපේ ගෙදර අයගේ පරන photos සේරම එකෙ තිබ්බේ

    :sorry::sorry::sorry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපෝ එව්වා නෙවේ බන් software ගොඩක් තිබබා
    අපේ ගෙදර අයගේ පරන photos සේරම එකෙ තිබ්බේ

    :sorry::sorry::sorry:

    Weda karanne ne kiwwe mokakda Awula? Power Nedda? PC eke detect karanne nedda? Linux machine ekakata gahala beluwe nedda?