hard disk problm

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මැෂින් එකේ වැඩකරකර ඉන්න කොට current එක ගියා ආපහු ආවහම ඔන් කරා hard disk එකේ බල්බ් එක වැඩකරන්නෙ නැහැ නෙ.:eek:

    හදාගන්නෙ කොහොමද?

    පිච්චිලාද?:eek:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    බල්බ් ඒක වැඩ නොකරන එකද අවුල? කම්පියුටර් ඒක on වෙනවද? os ඒක ලෝඩ් වෙනවද? ලැප් එකක් ද ඩෙස්ක්ටොප් එකක් ද? බීප් සවුන්ඩ් මොකවත් ඇහෙනවද?
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    බල්බ් ඒක වැඩ නොකරන එකද අවුල? කම්පියුටර් ඒක on වෙනවද? os ඒක ලෝඩ් වෙනවද? ලැප් එකක් ද ඩෙස්ක්ටොප් එකක් ද? බීප් සවුන්ඩ් මොකවත් ඇහෙනවද?
    up.....????:yes:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    bios reset උනාද දන්නේ නෑ... ගිහින් boot order ඒක හරිද බලන්න....