හර්ඩ් ඩිස්ක් එක රිකවර් කරන්න බැරි වෙන්න තියෙන ඒවා මකන්නේ කොහොමද ??
Yes - create a boot disk - Darik's Boot and Nuke.
https://dban.org/
Use DBAN

Eraser, Freeraser, SecureDelete, Sdelete, FileShredder.... so many
Loku size ekaka Film ekak copy karala hard eka full wenkan ekama dammama kalin thibba okkoma aya recover karaganda bari wediyata makenawa keyala ahala thiyenawa![]()

දැනට වින්ඩෝස් තියන එක්ක ෆොර්මැට් නොකර තියෙන තත්වෙන්ම.රිකවර් වෙන ඒවා මකලා දාගන්න ඕනේ බන්![]()