Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    eka nam aththa thama bn mata 8tb 3k or 4k ganna ona. storage machine ehekata. 4tb gaththoth godak ganna wenawa bn. 6k or 8k ganna wenawa 4tb gaththoth.

    Owa target karala hadanama HDD thiyanawa.
    Oya gana MKBHD & Linus videos dala thibuna. Poddak balanna.
    Samaharawita ganna puluwan deyak thiyevi.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    seagate hard drive ekak ganin. 2 year Data Recovery Plans ekka. yata thiyena company 2 kata katha karala ahapan.

    Spectra Innovations Lanka (Private) Ltd

    2 9/1,8th floor,Unity Plaza,Galle Road,Colombo 04
    Mobile : 0777 780802
    Tel:+94 11 2081802/3 Fax : +94 11 2081884
    Email: [email protected]
    website:http://www.spectra.com.sg

    I Nano Technologies (PVT) Ltd.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    8 TB තනි HDD එකකට යන්න එපා මචන්. 8TB වගේ ඕන නම් පොඩි intel Atom or Celeron machine එකක් දාලා NAS එකක් හදාගන්න. HDDs කීපයක් දාලා ඔයාට ඕන capacity එක හදාගන්න.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    ela bn thank you mama balannam.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    8 TB තනි HDD එකකට යන්න එපා මචන්. 8TB වගේ ඕන නම් පොඩි intel Atom or Celeron machine එකක් දාලා NAS එකක් හදාගන්න. HDDs කීපයක් දාලා ඔයාට ඕන capacity එක හදාගන්න.
    ewa koheda bn ganna thiyenne? storage thama mata ona.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ewa koheda bn ganna thiyenne? storage thama mata ona.

    ඔය පොඩි පරණ හෝ අලුත් intel Atom හෝ Celeron PC එකක් හොයාගන්න
    ඒකට Windows දැම්මත් කමක් නැහැ හැබැයි FreeNAS වගේ එකක්ම දැම්මා නම් නියමයි

    මේක seperate PC එකක් නිසා low power එකක් නම් හොදයි එතකොට කරන්ට් බිල් එක ලොකුවට එන එකක් නැහැ

    දාලා ඕකේ shares ටික හදාගත්ත නම් ඔයාට ඔය ගෙදර තියෙන මොකක්හරි router එකක් හරහා access කරන්න පුලුවන්.

    FreeNAS දානවනම් මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් PM එකක් දාන්න

    Last edited: