Hard Drive එකට කෙලවුණාද?
හාඩ් ඩ්‍රයිව් එක හිටි හැටියේ වැඩ නොකර ගියොත් සොරිම තමා කියල ඕන කෙනෙක් දන්නවනෙ. හැබැයි යුටියුබ් එක සර්ච් කරල බැලුවම හාඩ් ඩ්‍රයිව් වල කෑලි වෙන වෙන හාඩ්ඩ්‍රයිව් වලා සෙට් කරල ඩේටා ටික ගන්න හැටි කරල පෙන්වන් වීඩියෝ ඕන තරම් තියෙනව.
මට පොඩ්ඩක් දැනගන්න ඕන වෘතීයමය තත්වයෙන් නොවුනත්, ශේප් එකේ අපේ වැදගත් ඩේටා ටිකක් තියෙන ඩ්‍රයිව් එකකට එහෙම කෙල වුනොත් මෙහෙම කරල ගොඩදාගන්න පුළුවන්ද? කියල
මට දැනගන්න ඕන ප්ලැටර් රිප්ලේස්මන්ට් කරපු අය එහෙම එලකිරි එකේ ඉන්නවනම් ඒ අයගේ අදහස් ටිකක්. මේක මට විතරක් නෙමේ හැමෝටම වැදගත් වෙයි කියල හිතනව.