Hard Drive එකට කෙලවුණාද?

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Hard Drive එකට කෙලවුණාද?

    හාඩ් ඩ්‍රයිව් එක හිටි හැටියේ වැඩ නොකර ගියොත් සොරිම තමා කියල ඕන කෙනෙක් දන්නවනෙ. හැබැයි යුටියුබ් එක සර්ච් කරල බැලුවම හාඩ් ඩ්‍රයිව් වල කෑලි වෙන වෙන හාඩ්ඩ්‍රයිව් වලා සෙට් කරල ඩේටා ටික ගන්න හැටි කරල පෙන්වන් වීඩියෝ ඕන තරම් තියෙනව.

    මට පොඩ්ඩක් දැනගන්න ඕන වෘතීයමය තත්වයෙන් නොවුනත්, ශේප් එකේ අපේ වැදගත් ඩේටා ටිකක් තියෙන ඩ්‍රයිව් එකකට එහෙම කෙල වුනොත් මෙහෙම කරල ගොඩදාගන්න පුළුවන්ද? කියල

    මට දැනගන්න ඕන ප්ලැටර් රිප්ලේස්මන්ට් කරපු අය එහෙම එලකිරි එකේ ඉන්නවනම් ඒ අයගේ අදහස් ටිකක්. මේක මට විතරක් නෙමේ හැමෝටම වැදගත් වෙයි කියල හිතනව.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මම හිතුවේ උබ කතාව පටන් ගද්දි එහෙම
    එකක් කියල.දෙන්න යනව කියල 😂😂😂

    අනේ සොරි මචන්. මම කිප සැරයක්ම හාඩ් ඩ්‍රයිව් ගලවල බලල තියෙනව්. ඒත් මට ඕන තවතව විස්තර දැන ගන්න. මම විස්තර දැනගන්න යුටිබ් විඩියෝ බලනව. ඒත් සමහර ගැටලු තියෙන තැන් තියෙනව. ඒකයි මම මේ විදිියට මාතෘකාව දැල විස්තර ටිකක් දැනගන්න හැදුවේ. මම දන්න තරමින් ප්‍රොපෙශනල් ඩෙටා රිකවරි කිරන අය ලොකු මුදලක් අය කරනව. ලංකාවේ එහෙම කරන අය ගැන මම දන්නෙ නැහැ. ඒ අපි එකෙිනෙකා දන්න විස්තර හුවමාරු කරගත්තම අපිට සමහර ප්‍රශ්න වලට පිලිතුරු හොයාගන්න පුලුවන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    board එක නම් replace කරලා තියෙනවා.platters replace කරන එක ගෙදර දොරේ කරන එක සාර්ථකද මන්ද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,744
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mama try karala tiyenawa. But heads tikata kela una platter change karaddi. Anika ape rooms dust free newe ne. Tools tika tibba nam karaganna tibba man hitanne. Heads tikath ekka sellam danna ba hari haman tools nethuwa.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    අනේ සොරි මචන්. මම කිප සැරයක්ම හාඩ් ඩ්‍රයිව් ගලවල බලල තියෙනව්. ඒත් මට ඕන තවතව විස්තර දැන ගන්න. මම විස්තර දැනගන්න යුටිබ් විඩියෝ බලනව. ඒත් සමහර ගැටලු තියෙන තැන් තියෙනව. ඒකයි මම මේ විදිියට මාතෘකාව දැල විස්තර ටිකක් දැනගන්න හැදුවේ. මම දන්න තරමින් ප්‍රොපෙශනල් ඩෙටා රිකවරි කිරන අය ලොකු මුදලක් අය කරනව. ලංකාවේ එහෙම කරන අය ගැන මම දන්නෙ නැහැ. ඒ අපි එකෙිනෙකා දන්න විස්තර හුවමාරු කරගත්තම අපිට සමහර ප්‍රශ්න වලට පිලිතුරු හොයාගන්න පුලුවන්.

    Kandy wala company ekak thiyenawa lankawe set ekka karanne, man FB ekee dakke. Infinity arcade kiyala, un free diagnose ekak denawa kiyala thamai kiwwe. hard drive eka aran giyoth kiyai mokada wenna one, keeyak yaida kiyala.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ උබට හොයාගන්නම බැරි ඩෙටා ගන්න නම් ඔක උබටම කරගන්න බෑ ඔක ලන්කාවේ බැරි නම් යවල පුලුවන් දන්න විදියට. නැත්නම් ගොඩක් අය අලුත් එකක් තමයි ගන්නෙ. හොදම දේ ආපහු වටිනා කියන ලියකියවීලි රයිට් කරල තියා ගන්න. ඔය මොන දේත් කෙලවෙන වෙලාව හොයන්න බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    මම එක පාරක් හාඩ් එකට කෙලවෙලා කෙනෙක්ට කියල කරගත්ත...සර්කිට් බෝඩ් මාරු කරල නෙමේ..ඩිස්ක් එක මාරු කරල
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මම එක පාරක් හාඩ් එකට කෙලවෙලා කෙනෙක්ට කියල කරගත්ත...සර්කිට් බෝඩ් මාරු කරල නෙමේ..ඩිස්ක් එක මාරු කරල

    මචන් ඒ කියන්නේ උබේ ඩේටා ටික බේරගන්න පුළුවන් උනාද? තව ටිකක් විස්තර කියන්න. ඔයා ලග ඉදියද ඩිස්ක් එක මාරු කරන කොට.