Hard eka recover karagnna.....

NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    machnla podi help ekak one.
    mage lape hard giya
    eth machn mata eke wadagath file tikak thibuna
    a tika recover karaganna puluwn mokak hari kramayk thyda.
    Disk eka damage wela thyenne.
    puluwn kramayk thyanawanm kiyapalla
    Bump ekak hari dagena palayalla..
    thanks..
    :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තර්ඩ් පාටි ටූල් දාල වාගේ බලපන් :yes:.ගිය හාඩ් වල එව අදින්න නම් දන්නෙ නෑ කොල්ලො..! :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩිස්ක් එක ඩැමේජ් නම්.. අදුනගන්නෙත් නැත්තං කොහොමද බං රිකවරි කරන්නෙ.. හාඩ් වල ගහලා තියෙනවනේ වැදගත් දේවල් තියන්නෙපා කියලා හාඩ් එකේ.. කියන දේ අහන එකක්යෑ තොපි..:growl:
     

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    ඩිස්ක් එක ඩැමේජ් නම්.. අදුනගන්නෙත් නැත්තං කොහොමද බං රිකවරි කරන්නෙ.. හාඩ් වල ගහලා තියෙනවනේ වැදගත් දේවල් තියන්නෙපා කියලා හාඩ් එකේ.. කියන දේ අහන එකක්යෑ තොපි..:growl:

    disk1 damage unaata wada machan.. OS eka daanna yanakota drivers wagayak illanawa.. wena machine ekakatath usb gahala windows daanna baluwa hariyanne na ban..
    Hard eke nathuwa wena kohe thiyagannada ban. :( hodata wada kara kara thibila eka paarata badu banis une.. files tika hoyaganna bari unoth 600 US D wathure..:(:(
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    694
    352
    63
    ow detect wenawa ban.. aluthen os eka daanna yanakota drivers wagayak illanawa ban.. windows dagaththoth goda. " F " drive eke thama files tika thibbe..:(

    Uba HDD Regenerator (cracked version, torrent site wala thiyanawa) wena PC ekakata dala eken bootable USB ekak hadaganin.. eta passe e USB eka wadakaranne nathi hard eka thiyana pc ekata gahala eken boot karapang.. ethakota option ekak enawa scan and fix the hard disk kiyala.. oka paya 5-6 yana wedak.. but complete unahama hard eka weda.. tak gala backup ekak ganin.. moko hard eka wada unata apahu sathiyak wage yaddi kela wenna ida thiyanawa..

    help ekak oninam pm ekak dapang..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ow detect wenawa ban.. aluthen os eka daanna yanakota drivers wagayak illanawa ban.. windows dagaththoth goda. " F " drive eke thama files tika thibbe..:(


    ඩ්ටෙක්ට් වෙනවනම් , වෙන කාගේ හරි මැශින් එකකට කනෙක්ට් කරලා ඩේටා ටික අරගනි කො බන් වැඩේ ඉවරයි. හැබයි ඩිරෙක්ට් කනෙක්ට් කරපන්, යූඑස්බි වලින් එපා. ලිනක්ස් තියන එකක් නම් වඩා හොදයි. ඔකේ වැඩි සෙල්ලම් දාන්න යන්න එපා.

    ඩේටා ටික ගත්තට පස්සේ ෆුල් ෆොර්මැට් එක්ක දියන්. වින්ඩොස් දැම්මත් දුවන්න අමාරුවෙයි සමහර විට හැබයි.