මේක මුන් ප්ලෑන් කරල බන් කරනව ඇත්තෙ... නැත්තන් මෙච්චර හිනා යනවිදියට කරන්න පුලුවන්ද.! පට්ටයි යකෝ!. ශුවර් එකට ඔය චැනල් එක ජෝන් බාස්ගෙ කාගෙහරි වෙන්න ඇති... රේටින් වැඩි කරගන්න ඇමතිකමත් පාච්චල් කරනවනෙ මූ...
කෝ ගම්පහ දිස්ත්‍රික්කේ චන්ද දායකයෝ අත උස්සන්න බලන්න
