Hard Talk with ashmi

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විමලේ මගෙ ලව්:love::love:

    මොකෝ ඇත්තටම බොට උනේ පහුගිය කාලේ වැඩිය පෙන්න හිටියේ නැහැ ..අපහු මේ බුබ්බයම ඇතුලේ හැමතිස්සෙම ඉන්නවනේ බන් :baffled::baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෝ ඇත්තටම බොට උනේ පහුගිය කාලේ වැඩිය පෙන්න හිටියේ නැහැ ..අපහු මේ බුබ්බයම ඇතුලේ හැමතිස්සෙම ඉන්නවනේ බන් :baffled::baffled::baffled:

    :rofl:එහෙම තමයි ඉතින්..වැඩ වැඩි කාලෙට එන්නේ නෑ..වැඩ අඩු කාලෙට එනවා..ඉතින් ඉතින්..ගෙවල් පැත්තට ගන්වතුරෙන් අවුලක් නෑ නේ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]හැබැයි මට විවේකයක් ලැබෙන හැම වෙලාවකම එලකිරියට[/FONT][FONT=&quot] එන එකනන් ඇත්ත..... එලකිරිය කියන්නේ දැනුම සාගරයක්.. අනවශ්‍ය ත්‍රෙඩ්[/FONT][FONT=&quot]වැටෙන් නැතුව නෙමෙයි... හැබැයි ඕනේම විෂයක් සමබන්ධයෙන් දැනුම ලබාගන්න[/FONT][FONT=&quot], ප්‍රශ්නෙකට ඉක්මන් විසඳුමක් ලබාගන්න හොඳම තැන කිරිය තමයි..
    :yes::yes::yes::yes::yes::yes:
    [/FONT]
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෑ අයියේ..ඒ මල්ලිට written exam paper එකට මම දන්න විදිහට උත්තර කියලා දුන්න..මම ජොබ් එකක් කරන්නෑ:)

    හප්පච්චියේ එහෙමද? එහෙනං මක්කොරන්නැයි...!!!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    e bn mawath oya talk ekata ganinko bn

    උබව ටොක් කරන්න :baffled::baffled: උබව ටෝක් කරන්න තිබ්බා උබ කෙල්ලෙක් උනානම් හිටිපත් අපේ ටුපක් පුතාටවත් කියලා බලන්න කියලා උබව ටෝක් කරන්න කියලා සමහර විට ඌ උබට කැමති වෙලා ටෝක්කරයි:P:P