Hard Talk with ashmi

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන බෑවට බලන්න බැ බං කෙල්ලො දෙන්නෙක් ඉන්නව නේහ්....:oo:
    කලින් ම ආපු එකක් මැකුවා...ලින්ක් 6ක් තිබ්බා.....

    අනේ ෆල මොකෝ බලන්න බැරි. කෙල්ලෝ දෙන්නා අර තුණ්ඩු දෙන තැන වාඩි වෙලා කිචි කිචි ගගා ඉද්දි බොට බලන්න බෑ ලැප හරෝගෙන අනික් පැත්තට. අනික එතන පාර්ටිශන් එකකුත් තියෙනවනේ. :oo::dull:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    මෙතන බෑවට බලන්න බැ බං කෙල්ලො දෙන්නෙක් ඉන්නව නේහ්....:oo:
    කලින් ම ආපු එකක් මැකුවා...ලින්ක් 6ක් තිබ්බා.....

    kello inna honadiyne itin ethkota thma kik 1k enne.makapu link 6 hoya ganna vidiyak nethi weyda.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    0sixoPY.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හපොයි රතු කට්ට පැන්නද :shocked:

    :sorry: නෑ නෑ එහෙම ඉල්ලුවේ නෑ රිදිලා මාම හරි හොඳයි :yes:

    පිස්සුද බං මම මේ නිකමට දැම්මේ. ඔය විහිලු වලට මළ පනිනවනම් වෙන වැඩක් තියෙද බං? කවුද හොට්ටෝ මාමා?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    හැබැයි ලින්ක් එකක් ආවොත් වැඩියෙන්ම පීඑම් එන්නේ හැදිච්ච පරපුරෙන්.... කොටා සාක්‍ෂිදෙයි.... :P:lol:
    :rofl: සිරා සිරා. මටත් එවල තිබ්බා ලින්ක් එක ඉල්ලලා pm එකක්. කව්ද කියල බලද්දී පොස්ට් 50ක් වගේ දාපු , 2007 හදපු account එකක්. link ඉල්ලන්නම හදපු account එකක්ද කොහෙද :baffled: