Hard Talk with ashmi

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඒක නම් දන්නේ නෑ හැබැයි Ridila™ ඒ කැටගරි එකේ නෑ. :cool:

    කිඹුල අයියනම් කාන්තා පරපීඩක කාමුකත්වය පිළිබඳව සංකල්පීය අර්ථ විවරණයක් කරන්න කියල ලින්ක් ඉල්ලන වෙලාවල් තියෙනවා.... ශාස්තී‍්‍රය කටයුත්තක් කියල හිතල නවපරපුර යවනවලූ... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම යන්නෙ අලුත් පරපුරේ.. නමුත් කෙලිකරන්නේ හැට පැනපු නාකියො..

    උදා - විකී අයියා, සනා බෝයි, කිඹූලයියා...
    අත ගාල බලපිය අපි කපපු අං ආයේ මෝදු වෙනවද කියල වරත්තු එළුවා!:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල අයියනම් කාන්තා පරපීඩක කාමුකත්වය පිළිබඳව සංකල්පීය අර්ථ විවරණයක් කරන්න කියල ලින්ක් ඉල්ලන වෙලාවල් තියෙනවා.... ශාස්තී‍්‍රය කටයුත්තක් කියල හිතල නවපරපුර යවනවලූ... :)

    හම්මේ ඒකනන්...... :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල අයියනම් කාන්තා පරපීඩක කාමුකත්වය පිළිබඳව සංකල්පීය අර්ථ විවරණයක් කරන්න කියල ලින්ක් ඉල්ලන වෙලාවල් තියෙනවා.... ශාස්තී‍්‍රය කටයුත්තක් කියල හිතල නවපරපුර යවනවලූ... :)
    තොගෙං ඉල්ලුව ද?
    නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි ලින්ක් එකක් ආවොත් වැඩියෙන්ම පීඑම් එන්නේ හැදිච්ච පරපුරෙන්.... කොටා සාක්‍ෂිදෙයි.... :P:lol:
    මේ කතාව නම් සිරා..
    සමහර උන් කාටවත් කියන්න එපා කියලත් ලියනවා..
    :lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිඹුල අයියනම් කාන්තා පරපීඩක කාමුකත්වය පිළිබඳව සංකල්පීය අර්ථ විවරණයක් කරන්න කියල ලින්ක් ඉල්ලන වෙලාවල් තියෙනවා.... ශාස්තී‍්‍රය කටයුත්තක් කියල හිතල නවපරපුර යවනවලූ... :)

    :lol::lol: මෙන්න මේක දැක්කම නම් පරණ යටගිය සිද්ධියක් මතක් උනා කිඹුලටත් මතක ඇති. :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    වෙන එකක් වෙන්නේ.....
    ඕකක් ලීක් වෙච්චි ගමන් මට අළුත් පරපුරේ කවුරු හරි එකෙක් පීඑම් කරනව කියාංකෝ ලින්ක් ටික.....
    අයියෝ සල්ලි.....උදේ පාන්දරම ඇවිත් බලනකොට බඩු හෑව්.....

    එකෙක් මගෙන් අහල එවල තිබ්බා මේක පෝස්ට් එකක ශෙයාර් කරාට කමක් නැද්ද කියලත්...(යකෝ මම ඇඩ්ඩිං ද?:growl:)

    ඉතින් බලන්නෙ නැතිවම මකනවද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    ඇයි මට පෙරේද pm එකක් එව්වේ හෂිනිගේ එක එවපන් මලේ වෙන කාගෙන්වත් ඉල්ලන්න බෑ ලැජ්ජයි කියල :shocked:

    okama matath awa ban