blue_in_rio
[FONT="]ඔහු එළකිරියේ සැරිසරන අපූර්ව චරිතයක්... ඇම්ඩත් සමග එළකිරියට සම්ප්රාප්ත වන ඔහු අවුරුදු [/FONT]05[FONT="] කට වැඩි කාලයක් අඛණ්ඩව මෙහි රැඳී ඉන්නවා.... මතුපිටින් පෙනෙන චරිතයට වඩා වෙනස්[/FONT], [FONT="]යථාර්තවාදි චරිතයක් වන ඔහු නව - පැරණි බේදයකින් තොරව සෑම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න සීතල චරිතයක් කිව්වොත් නිවැරදියි.... මේ ඔහුත් සමග සංවාදයයි....
[/FONT]
01. [FONT="]ඔබගේ එළකිරි සම්ප්රාප්තිය ගැන පොඞ්ඩක් කිව්වොත් හොඳයි කියල හිතෙනවා.... කියමුද[/FONT]?
[FONT="]මම මුලින්ම[/FONT] [FONT="]කිරියෙ තියෙන ත්රෙඩ් බැලුවේ [/FONT]2008[FONT="] විතර ඉඳන්. ඒ කාලේ මේක කොච්චර හොඳ තැනක[/FONT] [FONT="]තිබුනද කියනවා නම්[/FONT], [FONT="]මම හිතුවා මේකට ජොයින් වෙලා[/FONT], [FONT="]මට කරන්න තරම් දෙයක් නෑ[/FONT] [FONT="]කියලා.එහෙම කරන්න තරම් මගේ දැනුම ප්රමාණවත් නෑ කියලා.[/FONT] [FONT="]ඒත් පස්සේ මම[/FONT] [FONT="]තේරුම්ගත්තා[/FONT], [FONT="]බම්ප් එකකින් උනත් දෙයක් කරන්න පුලුවන් කියලා.[/FONT] [FONT="]එහෙම හිතලා[/FONT] [FONT="]තමයි[/FONT], 2011[FONT="]දි මේකේ එකවුන්ට් එකක් හදාගෙන ආවේ.[/FONT] [FONT="]ඒ කාලේ මගේ ෆේවරිට්ම චරිතේ[/FONT] [FONT="]වෙලා තිබුනේ රියෝ ෆිල්ම් එකේ බ්ලූ කියන මැකෝ.[/FONT] [FONT="]ඉතිං ඒ නමින්ම[/FONT], [FONT="]එකවුන්ට් එක[/FONT] [FONT="]හදාගෙන ආවා.බම්ප් කරන්න කියලා ආවත්[/FONT], [FONT="]ජෝක් සෙක්ශන් එකේ එහෙම තිබුණ සමහර ජෝක්[/FONT] [FONT="]දැකලා[/FONT], [FONT="]මටත් මම අහපු සමහර දේවල් මතක් උනා. එහෙම එකක් දාලා තමයි[/FONT], [FONT="]මුලින්ම[/FONT] [FONT="]වැඩ පටන් ගත්තේ.[/FONT]
02. [FONT="]මම දැකල තියෙනව කිහිප විටක්ම ඔබ ඔබේ ජීවිතේ එපාවෙලා වගේ හැසිරෙනවා.... ඔබ ආත්ම ශක්තිය[/FONT], [FONT="]ධෛර්ය හීන පුද්ගලයෙක් නේද...[/FONT]?
[FONT="]ඇත්තෙන්ම මම[/FONT] [FONT="]හැමදේ ගැනම හිතනවා වැඩියි.ගොඩක් මගේ යාලුවෝ[/FONT], [FONT="]ගෙදර අය උනත් ඒක කියනවා. අනික[/FONT] [FONT="]මම ගොඩක් සංවේදී පුද්ගලයෙක්. ඉතිං එහෙම උනාම[/FONT], [FONT="]ගොඩක් දේවල් වලට හිත කළකිරෙන[/FONT] [FONT="]ස්වභාවයකින් හැසිරෙන එක වෙන්න පුලුවන්. ඒත් මම ඒ තත්ත්වයෙන් ඉක්මනින්ම ගොඩ[/FONT] [FONT="]එන්නත් දන්නවා. එහෙම වෙලා තියෙන්නේ[/FONT], [FONT="]මම විශ්වාස කරන දර්ශනය[/FONT], [FONT="]එහෙමත් නැත්නම්[/FONT] [FONT="]බුද්ධ ධර්මයට අනුව[/FONT], [FONT="]කිසිම දෙයක් සදාකාලික නොවන නිසා. කොටින්ම අපිට ඇති වෙන[/FONT] [FONT="]ප්රශ්න ගැටලුත්[/FONT], [FONT="]තාවකාලික දේවල් කියලා හිතුවම[/FONT], [FONT="]මොන තරම් දුකක් වේදනාවක්[/FONT] [FONT="]දැනුනත්[/FONT], [FONT="]ඒක දවසකට[/FONT], [FONT="]දෙකකට විතරයි.[/FONT]
03. [FONT="]ඔබ එළකිරිය ගැන හරි කැක්කුමකින් කතා කරන බවක් පේනවා .... ඇයි ඔබ එළකිරියට මේ තරම්ම ආදරේ...[/FONT]?
[FONT="]මම දැන් මේකට[/FONT] [FONT="]ඇවිත් අවුරුදු පහකට වැඩියි. ඊටත් කලින් ඉඳන්ම මේකේ වෙන දේවල් බලන් ඉඳලත්[/FONT] [FONT="]තියෙනවා. මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා. ගොඩක් මිනිස්සු අඳුනගෙනත්[/FONT] [FONT="]තියෙනවා. ඒ අතර දැනටත් බොක්ක උනත් දෙන්න ඉන්න හොඳ යාලුවෝ ටිකකුත් මට[/FONT] [FONT="]ඉන්නවා. උන්ගෙන් සමහර යාලුවෝ මට සෑහෙන උදව් පවා කරලා තියෙනවා. සමහර විට මම[/FONT] [FONT="]උන්ට කරපු දේකුත් නැතුව ඇති. මම හිතන්නේ මේකේ ඉන්න ගොඩක් කට්ටියට[/FONT], [FONT="]මේක නිසාම[/FONT] [FONT="]හම්බවෙච්චි යාලුවෝ ඇති. කට්ටිය සෙට් වෙලා[/FONT], [FONT="]අසරණ දරුවන්ට පොත් පත් බෙදා දීපු[/FONT] [FONT="]අවස්තාවකුත් තිබුණා. තාමත් ඒක වෙනවා. ඒ වගේම දේශපාළන වෙනස් කම් වලටත්[/FONT] [FONT="]එලකිරිය ගෑවුනේ නෑ කියන්නම බෑ. කොටින්ම එළකිරිය කියන්නේ ලංකාව ඇතුලේ තවත්[/FONT] [FONT="]උපසංස්කෘතියක්. එහෙම එළකිරිය අපි රැකගත යුතු නැද්ද [/FONT]?
04. [FONT="]ජෝක් කර කර හිටපු වෙලාවේ එළකිරියට අර්ථවත් යමක් කළා නම් හොඳයි කියල දැන්වත් හිතෙන්නේ නැද්ද....[/FONT]?
[FONT="]අර්ථවත් යමක්[/FONT] [FONT="]කියලා[/FONT], [FONT="]ඔබ අදහස් කරන්නේ මොකක්ද [/FONT]? [FONT="]යම්කිසි විශයයක් සම්බන්ද ත්රෙඩ් එකක් දාන[/FONT] [FONT="]එකද [/FONT]? [FONT="]මම දන්න විශයයන් සම්බන්දයෙන් නම් මම ත්රෙඩ් දාලා තියෙනවා. අපි කරන[/FONT] [FONT="]රැකියාවල් වල හැටියට[/FONT], [FONT="]කාලය පිළිබද ගැටලුවකුත් තියෙනවා. ඒ වගේම[/FONT], [FONT="]කෙනෙක් හොඳ[/FONT] [FONT="]ත්රෙඩ් එකක් දාලා තිබුනොත්[/FONT], [FONT="]ඒකට මමත් දන්න දේවල් කමෙන්ට් එකකින් හරි මම[/FONT] [FONT="]එකතු කරනවා.මම හිතන්නේ[/FONT], [FONT="]නිකන්ම බම්ප් කරනවට වඩා[/FONT], [FONT="]ඒකත් යම් අර්ථයක් ඇති[/FONT] [FONT="]වැඩක්.[/FONT]
05. [FONT="]ඔබ මොනව කිව්වත් ඔබත් දැන් බම්ප් කල්ලියේ යාවජීව සාමාජිකයෙක් වෙලා නේද...[/FONT]? [FONT="]ඇයි හොඳ නරක නොබල දිගට හරට ත්රෙඞ් බම්ප් කරමින් බයියොයි ටොයියොයි ඔක්කොම හිට් කරන්නේ...[/FONT]?
[FONT="]මට නම් ඔය බයි[/FONT] [FONT="]ටොයි කතා අදාල නෑ. මට හිතුනොත් මේ ත්රෙඩ් එක උඩට ගන්න ඕනයි කියලා[/FONT], [FONT="]මම බම්ප්[/FONT] [FONT="]කරනවා. ඒ වගේම යම් යම් පුද්ගලයින්ගේ කමෙන්ට් බලන්න[/FONT], [FONT="]කොටින්ම බුක් මාර්ක්[/FONT] [FONT="]කරන්නත් ඉතින් බම්ප් එක තමයි දාන්නේ. හැබැයි කියන්න දෙයක් තිබුනොත්[/FONT], [FONT="]කාලය[/FONT] [FONT="]සම්බන්ද ගැටලු තිබුණත්[/FONT], [FONT="]මම බම්ප් එකකට වඩා දෙයක් නම් කමෙන්ට් කරනවා.[/FONT]
06. [FONT="]අවුරුදු [/FONT]05[FONT="] ක් එළකිරියේ අඛන්ඩව රැඳිලා හිටියත් ඔබ එළකිරියට දුන්න දේවල් හරි අඩුයි නේද....[/FONT]? [FONT="]ඔබ එළකිරියට ණය කාරයෙක් නේද[/FONT]?
[FONT="]ඇත්තෙන්ම ඔව්. මම[/FONT] [FONT="]දුන්න දේවල් වලට වඩා[/FONT], [FONT="]ගත්තු දේවල් නම් වැඩියි තමයි. ඒත් ඉතිං එලකිරිය[/FONT] [FONT="]කියන්නේ හරියට[/FONT], [FONT="]හැමදේ ගැනම දැනුම ගබඩා කරලා තියෙන[/FONT], [FONT="]පුස්තකාලයක්[/FONT] [FONT="]වගේ. පුස්තකාලයකට ඇවිත් කෙනෙක් කොයි තරම් පොත් කියවලා[/FONT], [FONT="]කොයි තරම් දැනුමක්[/FONT] [FONT="]ලබාගත්තත්[/FONT], [FONT="]කවුරුවත් එයාට ණය කාරයෙක් කියන් නෑ. ඒ පුද්ගලයා ඒ ලබාගත්තු[/FONT] [FONT="]දැණුම[/FONT], [FONT="]පුස්තකාලෙන් පිටතට ගෙනිහින්[/FONT], [FONT="]පුස්තකාලයට එන්න බැරි යම් කිසි කෙනෙකුට[/FONT] [FONT="]බෙදලා දෙනවා නම්[/FONT], [FONT="]එයා කොහෙත්ම ණය කාරයෙක් වෙන්නෙත් නෑ. සරලව කියනවා නම්[/FONT], [FONT="]මම[/FONT] [FONT="]මේකෙන් ගන්න දැණුම[/FONT], [FONT="]ඉන්ටර්නෙට් පාවිච්චියක් නැති[/FONT], [FONT="]එලකිරි එන්නේ නැති[/FONT] [FONT="]කෙනෙකුට කියලා දෙන්න පසුබට වෙන්නේ නෑ.[/FONT]
07. [FONT="]ඔබගේ ජෝකර්කම යට සැගවිලා ඉන්න සැබෑ යථාර්තවාදියා එළියට දාලා හොඳ අර්ථවත් දෙයක් එළකිරියට දෙන්න තව කොච්චර කල් යයි ද[/FONT]?
[FONT="]නෑ[/FONT], [FONT="]මම ජෝකර්[/FONT] [FONT="]කෙනෙක් නෙමෙයි. ගොඩක් ප්රශ්න වලට තියෙන හොදම විසදුම තමයි සිනහව. මම කොයි[/FONT] [FONT="]වෙලෙත් බලන්නේ මමත් හිනා වෙලා[/FONT], [FONT="]අනුන්වත් හිනස්සවන්න. එහෙම නොවුනු වෙලාවට[/FONT] [FONT="]දාපු ත්රෙඩ් ගැන ඔබ මගෙන් ඇහුවා නේද [/FONT]? [FONT="]අන්න එහෙම දුකින් ඉන්න මමත් කැමති[/FONT] [FONT="]නෑ. ඒ නිසා මම මොන දේ උනත් සැහැල්ලුවෙන් ඉන්න ට්රයි කරනකොට[/FONT], [FONT="]කට්ටියට මාව[/FONT] [FONT="]ජෝකර් කෙනෙක් වගේ පේනවා ඇති.[/FONT]
08. [FONT="]කෙල්ලක් යාලූ කරගන්න බැරි වුණාම බූට් එකක් කෑවා වගේ නාහෙන් අඩන්නේ ඇයි...[/FONT]?
[FONT="]ඒක නම් ඉතිං මිනිස් සිතේ ස්වභාවය. තමන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ල[/FONT], [FONT="]වෙන කෙනෙක් එක්ක යාලු උනොත්[/FONT], [FONT="]කාට උනත්[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]දරාගන්න අමාරුයි. ඒ වෙලාවට හිතට එන දුක[/FONT], [FONT="]එළකිරි ත්රෙඩ් එකක වචන වලට[/FONT] [FONT="]පෙරෙළෙන එක[/FONT], [FONT="]ඉබේම වෙන දෙයක්. ඒත් මම කළින් කිව්වා වගේ[/FONT], [FONT="]බොහොම ඉක්මනින්ම මම[/FONT] [FONT="]යථා තත්ත්වයට පත් උනා.ඒ හැම දෙයක්ම ජීවන අත් දැකීම්. දැන් නම් මට හිතෙන්නේ[/FONT], "[FONT="]කෝකත් වෙන්නේ හොඳටනේ" කියලා විතරයි.[/FONT]
09. [FONT="]ඔබ එළකිරියේ පැරණි සාමාජිකයෙක් වුණාට කන බොන තැන්වලට යන්නේ නෑ වගේ... ඇයි ඒ...[/FONT]? [FONT="]ඔබ ඔවුන්ව ගණන් ගන්නේ නැත්ද[/FONT], [FONT="]නැත්නම් ඔවුන් ඔබව ගණන් ගන්නේ නැද්ද...[/FONT]?
[FONT="]කන එක කෙසේ වෙතත්[/FONT], [FONT="]ඔබ අහන්නේ බොන එක වෙන්නඇති.[/FONT] [FONT="]මම ඉතිං ඔය බීමට වැඩිය පුරුදු මනුස්සයෙක් නෙමෙයි. මට බොන්නත් බෑ. ඒ උනත්[/FONT] [FONT="]දැක්කේ නැද්ද[/FONT], [FONT="]සොහොන කට්ටියක් එකතු කරන් ගෙට් ටු ගෙදර් එකක් තිබ්බා. මමත්[/FONT] [FONT="]ඒකට ගියා.ඒකට ආවේනම් ටික දෙනයි. ඒත් එහෙම සෙට් වෙච්ච යාලුවොත් එක්ක[/FONT], [FONT="]මම තාම[/FONT] [FONT="]සෙට් වෙලා[/FONT], [FONT="]කනවා[/FONT], [FONT="]බොනවා. (අනිත් උන් බොනකොට මම කරන්නේ උන්ගේ බයිට් ටිකටත්[/FONT] [FONT="]කෙළවන එක තමයි )[/FONT]
10. [FONT="]එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් [/FONT]05[FONT="] දෙනා කවුද[/FONT]? [FONT="]ඇයි ඒ [/FONT]?
[FONT="]දත් කිඹුලා[/FONT], [FONT="]ස්කවී[/FONT], [FONT="]කොට නිහාල්[/FONT], [FONT="]සොහොන[/FONT], dd_nalin [FONT="]මුලින් කියපු තුන් දෙනාවනම් මතක්[/FONT] [FONT="]වෙන්නේ[/FONT], [FONT="]ප්රසිද්ද නිසාමයි. කිඹුලා සුප්රකටයි වගේම[/FONT], [FONT="]ස්කවියයි[/FONT], [FONT="]කොට නිහාලයයි[/FONT] [FONT="]කුප්රකටයි. සොහොන මතක් වෙන්නේ[/FONT], Nalin, Mahen, Heka, kumara, [FONT="]වගේ හොද[/FONT] [FONT="]යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න[/FONT], [FONT="]ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි[/FONT] [FONT="]නිසා.[/FONT]
11. [FONT="]දැන් ඔබ පැතූ මෛතී්ර යුගය ඇවිල්ලද[/FONT]? [FONT="]සරමක් ඇඳන් ඔලූවෙන් හිටගන්න හිතෙන්නේ නැද්ද[/FONT]?
[FONT="]අපි පතන දේවල්ම[/FONT] [FONT="]වෙනවා නම්[/FONT], [FONT="]මේ ලොකේ කොච්චර සුන්දර වෙයිද [/FONT]? [FONT="]ඒත් යතාර්ථය ඒක නෙමෙයිනේ. අවංකවම[/FONT] [FONT="]අපි හිතපු දේවල්ම උනේ නෑ.ඒත්[/FONT], [FONT="]මේ ආණ්ඩුවෙන් කරන යම් යම් හොඳ වෙනස්කමුත්[/FONT] [FONT="]තියෙනවා. අපිට ඒ හැම දෙයක්ම අමතක කරන්න බෑ. මහින්ද ජනාදිපති කාලේ[/FONT], [FONT="]සිද්ධවෙච්චි හොරකම්[/FONT], [FONT="]දූෂණ[/FONT], [FONT="]යුද්ධේ ඉවර කරලා[/FONT], [FONT="]පාරවල් හැදපු එකෙන් වහන්න[/FONT], [FONT="]බෑ[/FONT] [FONT="]වගේම[/FONT], [FONT="]මේ ආණ්ඩුවෙන් කරන හොරකම් උනත්[/FONT], [FONT="]ඔය පොඩි පොඩි වෙනස්කම්වලින් වහන්න බෑ.[/FONT]
12. [FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පුංචිම පුංචි හෙළිදරව්වක්වත් කරමුද[/FONT]?
[FONT="]මම වැඩ කරන්නේ[/FONT], [FONT="]පෞද්ගලික ආයතනයක[/FONT], [FONT="]කළමනාකරුවෙක් විදියට. අපේ අම්මා නැතිවුනේ [/FONT]2012. [FONT="]තාත්තයි[/FONT], [FONT="]මමයි[/FONT], [FONT="]මල්ලියි තමයි ගෙදර ඉන්නේ. නංගි නම් බැඳලා[/FONT], [FONT="]වෙනම ඉන්නේ. මල්ලි ඊයේ[/FONT] [FONT="]පෙරේදා තමයි ජොබ් එකකට යන්න පටන්ගත්තෙත්. ඒක හොයලා දුන්නෙත්[/FONT], ddnalin [FONT="]කියන[/FONT], [FONT="]එදා සොහොනගේ ගෙට් එකෙන් සෙට් වෙච්චි[/FONT], [FONT="]නියම යාලුවෙක්. තාමත් අපි කන බොන ඒවට[/FONT] [FONT="]සෙට් වෙනවා.[/FONT]
13. [FONT="]එළකිරිය ගැන් ඔබගේ තුන්කල් දැක්ම මොන වගේ ද[/FONT]?
[FONT="]කලිනුත් කිව්වා[/FONT] [FONT="]වගේ[/FONT], [FONT="]එළකිරිය කියන්නේ උප සංකෘතියක්. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙවී යනවා මිසක්[/FONT], [FONT="]කවදාවත් නැති වෙන එකක් නෑ. හැබැයි තාක්ශනික අතින්[/FONT], [FONT="]සයිට් එකට කෙළවෙන දෙයක්[/FONT] [FONT="]වෙයිද[/FONT], [FONT="]කරගෙන යන්න කෙනෙක් නැති වෙයිද[/FONT], [FONT="]නැත්නම් දේශපාළනමය බලපෑමක් වෙයිද[/FONT] [FONT="]කියන්න නම් බෑ. එළකිරිය තියෙනකම්[/FONT], [FONT="]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT="]මට නෙට් යන්න අතේ[/FONT] [FONT="]සල්ලි තියෙනකම්[/FONT], [FONT="]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සංවාද සටහන :
[/FONT]
[FONT="][/FONT]
[/FONT]








