Hard Talk with Janadipathi

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කවුරුත් මාව ඉන්ටවීව් කරන්නේ නැනේ. ඔන්න මමම මාව ඉන්ටවීව් කලා. ඔයාලා කැමති ප්‍රශ්නයක් මගෙන් අහන්න.
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ නිකන් පලයං මිනිහෝ යන්න.. තෝ වගේ නිකං මේ වහුකුනෙක් ගේ විස්තර මොකටද අපිට?
ඔෆිස් එකට ගියානං වැඩක් කරපං මිනිහෝ පිං බත් ගිලින්නේ නැතුව..
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ නිකන් පලයං මිනිහෝ යන්න.. තෝ වගේ නිකං මේ වහුකුනෙක් ගේ විස්තර මොකටද අපිට?
    ඔෆිස් එකට ගියානං වැඩක් කරපං මිනිහෝ පිං බත් ගිලින්නේ නැතුව..

    ඔහොම ළිඳේ දාන්න එපා බන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ නිකන් පලයං මිනිහෝ යන්න.. තෝ වගේ නිකං මේ වහුකුනෙක් ගේ විස්තර මොකටද අපිට?
    ඔෆිස් එකට ගියානං වැඩක් කරපං මිනිහෝ පිං බත් ගිලින්නේ නැතුව..
    මම වහුකුනෙක් නෙමෙයි. ජනතා චන්දෙන් පත් උන ජන නයකයෙක්. මම ඔෆිස් එකේ තමා ඉන්නේ. වැඩක් නැ කරන්න. තාම 9යිනේ. පින්බත් තමා ගිලින්නේ. මොකද මම කැමවලට සල්ලි ගෙවන්න ඔනා නැනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිතුමනි උදේ පත්තරේ බැලුවද :oo: ගයේෂා අක්කට බබෙක් හම්බෙලා. මේ සිද්දිය අපේ රටේ ඉදිරි දේශපාලන තත්වයට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරයිද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේ නිකන් පලයං මිනිහෝ යන්න.. තෝ වගේ නිකං මේ වහුකුනෙක් ගේ විස්තර මොකටද අපිට?
    ඔෆිස් එකට ගියානං වැඩක් කරපං මිනිහෝ පිං බත් ගිලින්නේ නැතුව..

    :D ඔෆිස් එක නෙවේ ජනාධිපති මැදුර කියපන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපතිතුමනි උදේ පත්තරේ බැලුවද :oo: ගයේෂා අක්කට බබෙක් හම්බෙලා. මේ සිද්දිය අපේ රටේ ඉදිරි දේශපාලන තත්වයට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරයිද ?
    ඒක විවිදාකාරයෙන් පලපාන්න ඉඩ තියෙනවා. ජාත්යන්තර කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් නම් බබාගේ සෞක්ය තත්වය පිලිබද දැඩි විමසීමක් කරන්න වෙනවා. ඒ සම්නදයෙන් කටයුතු කරන්නයි කියලා මම හිටන් උපදෙස් දීලා තියනවා. වාර්තාව ලැබුනු ගමන් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දේශීය වගේම විදේශීය සමාගම් කීපයක් ගයේශාගේ බබාට සහා විසේහයෙන් ගයේශාට ආයොජනය කරන්න මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියනවා. ගරු අගමැතිතුමත් එක්ක කතා කරලා ඉදිරි පියවර හිටන් ගන්නවා.
     
    ටෞකන්ඩ ජනාදිපති තුමා හිටන්
    පොඩි උදව්වක් කරන්න බැරිද හිටන්
    මටත් ඔය ජනාදිපති ලේකම් එකේ වැඩක් කරන්න නැති පඩි වැඩි 8.30 - 3.30 ජොබක් සෙට් කරපන්කෝ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21353321 said:
    ටෞකන්ඩ ජනාදිපති තුමා හිටන්
    පොඩි උදව්වක් කරන්න බැරිද හිටන්
    මටත් ඔය ජනාදිපති ලේකම් එකේ වැඩක් කරන්න නැති පඩි වැඩි 8.30 - 3.30 ජොබක් සෙට් කරපන්කෝ
    රටට දැයට සමයට වැඩක් කරන්න පුරුදු වෙන්න දරුවො හිටන්. අපි අපේ රටගොඩනගමු.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ නිකන් පලයං මිනිහෝ යන්න.. තෝ වගේ නිකං මේ වහුකුනෙක් ගේ විස්තර මොකටද අපිට?
    ඔෆිස් එකට ගියානං වැඩක් කරපං මිනිහෝ පිං බත් ගිලින්නේ නැතුව..

    :rofl: :rofl:
    උඹේ කමෙන්ට් පට්ට බං බෑන් වෙන්නැතුව ඉන්න බලපං උඹවත් ගත්ත නං හරි හාඩ් ටෝක් එකකට :baffled: :baffled:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ජනාධිපතිතුමනි, සෝමාලි කොල්ලකාරයින්ගෙන් නැව බේරාගන්න පියුමියි ඒකිගෙ කොල්ලගේ සෙට් එකයි යැව්වේ නැත්තේ ඇයි හිටන්? ඒව නැව් ගියපු පාරවල්නේ හිටන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl: :rofl:
    උඹේ කමෙන්ට් පට්ට බං බෑන් වෙන්නැතුව ඉන්න බලපං උඹවත් ගත්ත නං හරි හාඩ් ටෝක් එකකට :baffled: :baffled:

    4 සැරයක් බෑන් උනා.. ලග ලගම හෙට අනිද්දා ආයේ ටිකට් එකක් ඇදෙයි..:rofl:
    මට මොන හාඩ් ටෝක් ද මිනිහෝ ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපතිතුමනි, සෝමාලි කොල්ලකාරයින්ගෙන් නැව බේරාගන්න පියුමියි ඒකිගෙ කොල්ලගේ සෙට් එකයි යැව්වේ නැත්තේ ඇයි හිටන්? ඒව නැව් ගියපු පාරවල්නේ හිටන්.
    ජාත්යන්තර නීතිවලට අනුව බර අවිවලින් පහර දෙන්න තරම් වැදගත් කාරනාවක් නෙමෙයි සොමාලියානු කොල්ලකරුවන්ට පහර දීම. ඊට වඩා දරුනුයි ලන්කාවේ විශ්ව විද්යාල ශිශ්යයො. මම පියුමි ලමය සහා ක්ලැන් එක ඉදිරි ශිශ්ය මර්දන මෙහෙයුම්වලට යොදාගන්න පුලුවන් ආකාරය සොයාබලන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න අගමැති තුමා සමග සාකච්චා කලා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන්, ඉදිරියෙදි ඒ සැලසුම් ක්‍රියාත්මක වෙනවා
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ජාත්යන්තර නීතිවලට අනුව බර අවිවලින් පහර දෙන්න තරම් වැදගත් කාරනාවක් නෙමෙයි සොමාලියානු කොල්ලකරුවන්ට පහර දීම. ඊට වඩා දරුනුයි ලන්කාවේ විශ්ව විද්යාල ශිශ්යයො. මම පියුමි ලමය සහා ක්ලැන් එක ඉදිරි ශිශ්ය මර්දන මෙහෙයුම්වලට යොදාගන්න පුලුවන් ආකාරය සොයාබලන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න අගමැති තුමා සමග සාකච්චා කලා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන්, ඉදිරියෙදි ඒ සැලසුම් ක්‍රියාත්මක වෙනවා

    පියුමි ළමය යොදා ගෙන කරන ශිෂ්ණ මර්දන කටයුතු සාර්ථක වේවා කියල හිටන් ප්‍රාර්ථනා කරනවා අතිගරු ජනපුතිතුමනි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පියුමි ළමය යොදා ගෙන කරන ශිෂ්ණ මර්දන කටයුතු සාර්ථක වේවා කියල හිටන් ප්‍රාර්ථනා කරනවා අතිගරු ජනපුතිතුමනි.
    ශිශ්ය මර්දනයට වඩා අපේ ජාතික ආන්ඩුව පියුම සම්බන්දව කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිශ්න මර්දනයක්.