ඔව්. කාලීන ගැටලුවක්. ලොක කාන්තා දිනයට සමගාමීව තරුනියන් ලක්ශයක් ආප්ප කර්මාන්තයට් පුහුනු කිරීමට දිවයින පුරා ග්‍රාම සේවා කොට්ටාශ මට්ටමෙන් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතිනවා. මූලික අදිරයේදි එක ගමකට එක ආප්පයක් ලෙස දීපවියාප්තව මේ කටයුත්ත ආරම්බ කලා. මූලිකව තරුන සහා මැදිවියේ නිරූපන ශේශ්ත්‍රයේ කාන්තාවන්ගේ දැඩි උනන්දුව මේ පිලිබදව දක්නට ලැබුනු නිසා ආප්ප මිල සම්බන්දව ජාතික මිල පාලන ප්‍රතිපත්තියක් හදුන්වා දීමට අප ආන්ඩුව බලාපොරොත්තු වෙනවා. ආප්පය නිශ්පාශනය කරන කාන්තාවගේ වයසට අනුලොමව සමානුපාත වෙන ලෙස මෙම මිල සූත්‍රය හදුන්වා දීමට නියමිතයි.