අඩෝ ඔව් බන් මන් එක්ක හිටපු අනිත් එකාට කෑලී ටෝක් වුනා ඉස්සර බස් එකේ යමකොටත්.නෑ බන් සක්සස් එක කියන්නේ ලක් එකවිතරමයි. smartness එක ලැබෙන්නෙත් ලක් එක නිසානේ බන්, වැඩක් කරන්න පුලුවන් මනසක්, අඩුපාඩුවක් නැති හරීරයක්, ඒකට හරියන වටපිටාවක්, රිසෝසස් ලැබෙන්නෙත් ලක් එකට තමයි.
අඩෝ ඔව් බන් මන් එක්ක හිටපු අනිත් එකාට කෑලී ටෝක් වුනා ඉස්සර බස් එකේ යමකොටත්.
දවසක් එෆ් බී එකේ දැකලා කෙල්ලෙක් මූට රික්වෙස්ට් එකක් දාලා. පස්සෙ මුන් දෙන්නා චැට් කරලා සෙට් වුනා මූට බස් එකේ යන්න සීට් එක හිටන් අල්ලල දෙනවා. ඒකී
අක්කෙක් පට්ට ලස්සනයි. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. මුගෙන් අහනවලූ සෙනසුරාදා ට මොකද කරන්න ෆිල්ම් එකක් බලන්න යමුද කියලා. මූටත් ඒකාලේ කෙල්ලෙක් හිටියා ඒනිසා මූ
මග ඇරලා ඒකිව. ඒත් මූ ගියාද දන්නේ නෑ. මම ඒකිට රික්වෙස්ට් එකක් දැම්මා මේකි මාව ඇක්සෙප්ට් කලේවත් නෑ.
මූට තව එකක් ඔහොම සෙට් වුනා. ඒකි මූට කියාලා ඔයාගේ යාලුවටනම් කැමති නෑ මන් මොකෙක්ද වගේ ඌනම් කොටෙක්නේ කියලා. ඌ අදින විදිය නිසා උගේ කැත පේන්නේ නෑලූ. ඌ අදින විදියනම් හොදයි කියලා.
බලපන් ඔය මගේ ලෙවල් එකේම එකම වයසේ හිටපු අපේ ඔෆිස් එකේ එකෙක්. ඌ සුදුයි උසයි අඩි 6 1" මම තලෙලු. 5 6" එකෙක්.
ලස්සන ගේන්නෙ උපතින්. ඒකට වාසනාව ඕන. මේක වුනේ 2012. එදැයින් පස්සේ මම
වැඩිය කෙල්ලන්ට දෙන්න ගියේ නෑ.
godak aya kiyala thiyanawa Karmaya = Luck kiyala.
namuth mata hithenne pina pawa karmaya kiyala deyakuth naha.
enna enna loke janagahane wadi wenawa, ekiyanne inna minissu paw karanawa adui + thawa wena kawru hari minissu nowana ayath pin karanala minissu wela ipa denawa.
kohoma hari minis aathmayak labanna karmaya adala nam methek kal pawata wada pin karala thiyanawa jana gahanaya wadi wenna.
habai mata loke wadipura dakinna labenne koi widiyen hari paw karana minissu, egollanta melawa pala denawa penne itha aduwen.
hamoma kiyanne ena athme pala dei kiyala. eth enna enna minissunge lifestyle eka diyunu wenawa, duppath kama adu wenawa,
kelinma kiwwoth minis jana gahanaya wadi wenawa, jeewana mattama wadi wenawa etc..
mehemai scientifically mewata dan denna puluwan uththare thama hama dema pre program karala enne kiyana de. Eka hama detama match wenawa. ewagema eka thama lesiyenma enna puluwan conclusion eka.ආගම් වලින් මේව ගැන බලන එක නම් විහිලුවක් සහෝදරයා. මේක තනිකර එනර්ජි රියැක්ෂන් එකක්. එක දිගට අවුරුදු බිලියන ගනනාවක් සිදු වෙවී එනව. ඒ කෙදි සමහරුන්ට අපි දකින කෝනය අනුව හොද script එකක් ලැබිල තියනව සමහරුන්ට නරක script එකක් ලැබිල තියෙනව.
ඒත් ඇත්තටම අපි ඒ දිහා බලන විදිය අනුව තමයි ඒක නරකද හොදද කියල තීරණය වෙන්නේ නැත්නම් ඒක තවත් එක script එකක් විතරයි.
කලු මිනිස්සු, සුදු මිනිස්සු. සමාජය කුලු සුදු වෙනසක් තකන තැනක් නොවූ නානම් කලු උනා කියල කාටවත් අගතියක් නොවෙන්නට තිබුනා.
mehemai scientifically mewata dan denna puluwan uththare thama hama dema pre program karala enne kiyana de. Eka hama detama match wenawa. ewagema eka thama lesiyenma enna puluwan conclusion eka.
namuth api nodanna dewal thawa godak thiyanawa, apita thaama sure naha random kiyala factor ekak me loke thiyanawada naththan aththatama nadda kiyala.
oya random kiyana factor ekak loke naha kiyala hoya gathoth ow api pre program karala thama. meka okoma script ekak.
namuth random kiyala podi hari deyak thiyanawa nam meke pre program ekata wada wadi deyak thiyenawa.
dark energy wage wishwaye kriyakarithwayata hethuwana namuth explain nokarapu dewal thiyanawa. Enisa random kiyala deyak naha kiyala thama conclusion ekakata enna baha.true randomness එකක් නෑ. තියෙන්නේ pseudo randomness එකක්. අපි දෙයක් රැන්ඩම් කියල දකින්නේ ඒක ඒ විදියට වෙන්න හේතු උන කාරනා නොදන්න නිසා. ඒව දැනගත්තම ඒක තව දුරටත් රැන්ඩම් නෙමේ.
හරියට computer cryptography වල algo එන්න එන්න advance කරන්න ඕන වෙනව වගේ. නැත්නම් hashing aka encription කඩන්න පුලුවන්.
අපි හැදිලත් තියෙන්නේ, අපේ මොලේ හැදිලත් තියෙන්නේ පරමාණු වලින්. ඔය පරමාණු කැමති ස්ටේබල් ඉන්න ඕව අන්ස්ටේබල් වෙන්න මොකක් හරි පිටතින් එනර්ජි එකක් එන්න ඕන සරලවම කියනවනම් මොකක් හරි බලපෑමක් වෙන්න ඕන.
සරලවම කියනවනම් හැම දේකටම මොකක්හරි හේතුවක් තියෙනවමයි. කිසි දෙයක් අහුබුලෙස සිදුවන්නේ නෑ. තනිකර laws of physics අනුව දුවන දෙයක් මේක.
මගෙ ජීවිතේ අරන් බැලුවම නම් මේ කියල තියෙන එක 100% accurate. හැම දේම මට නම් කැරකුනේ luck එකට. Hard work කියල එහෙම ලොකුවට දගලන්න දෙයක් තිබුනෙ නෑ.Pure Luck + little bit of work (smart work)