Hard work or Luck?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    What are your experiences?



    මේ පොත කියවන්න මේකේ තියෙනවා ඔය වාසනාව තියෙන්න ඕනද කියන ප්‍රශ්නෙට උත්තර කර්මය මොන ආකාරයටද ක්‍රියා කරන්නේ කියලා

    ඇත්තටම මහන්සි වෙනවා නම් කර්මයේ වෙනස් කිරීමක් කරන්න පුළුවන්

    https://download.ifbcnet.org/2015/05/22/කර්මය-අභිබවා-යන-මහේශාක්‍/
     
    • Like
    • Love
    Reactions: Duper and Lahiru120

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    මම නම් හිතන්නේ දෙකම ඕනේ. ජීවිතේ තීරණය වෙන්නේ අපි ගන්න තීරණ අනුව. වැඩ කරන විදිහ අනුව. ඒත් අන්තිමට එක හොද්ද නරකද කියන දේ තීරණය වෙන්නේ ලක් එක මත. තමුන්ට ලක් එක තියනවානම් හොඳට වැඩකරපු කෙනෙක්ට කෙල වෙලා මුකුත් නොකරපු උන් ලොකු තැනකට යන්නේ එක හින්දා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වීඩියෝ එක බැලුවේ නෑ...ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම තේරුනා...මගේ අදහස නම් ලක් එක කියන එක ඕනේ...

    ඒ කියන්නේ මෙහෙමයි...මනුස්සයෙක්ට ලගා කරගන්න බැරි දෙයක් නෑ..ලක් එක තිබ්බ නැතා ඕනේ දෙයක් ලබාගන්න පුලුවන්...හැබයි ලක් එක තියෙන එකාට ගොඩක් දේවල් නිකන්ම ලැබෙනවා..කිසි මහන්සියක් නෑ..ලක් එක නැත්තම් ඉතින් කට්ට කාලා හෙන ගේමක් දෙන්න ඕනේ...හොදම උදාහරනේ තමන් උපදින පවුල...දැන් බලපන් මහින්දගේ පුත්තු..උන්ට තියෙන දේවල් උන් මහන්සි වෙලා අරන්ද? නෑනෙ...වාසනාව..හැබයි ඒ දේවල් තව එකෙක්ට මහන්සි වෙලා ගන්න පුලුවන්...බිස්නස් එකක් කරද්දි උනත් එහෙමයි..රිස්ක් එක ගන්න, මහන්සි වෙන්න ඕනේ..ඒත් රිස්ක් එකක් ගන්න පුලුවන් තත්වෙක උපදින එකත් වාසනාව..ජොබ් එකක් අත ඇරල බය නැතුව රිස්ක් එකක් ගන්න පුලුවන් පවුල් පසුබිමක් තියෙන එකෙක්ට ඒ රිස්ක් එක ගේමක් නැතුව අරන් මහන්සි වෙලා ගේමක් ගහල ගොඩ යන්න පුලුවන්..ඒත් එහෙම ලක් එකක් නැතිව, ජොබ් එකෙන්ම ජීවිතේ ගැටගහගන්න එකෙක්ට ඒ රිස්ක් එක ගන්න තරම් පවුල් පසුබිමක් නැති වෙන්න පුලුවන්...ඒ තමයි ලක් එකේ වෙනස..

    සමහර උන් ඉන්නවා උන්ට යන යන තැන් වල මිනිස්සු සලකනවා..නිකන්ම ජොබ් පවා ලැබෙනවා..සමහර්විට පෙනුම නිසා..නැත්තම් වෙන මොකක් හරි නිසා..ජොබ්, ප්‍රොමෝශන් මේ ඕනේ එකක් සමහර වෙලාවට නිකන්ම් ලැබෙනව දැකල නැද්ද...ඒ තමයි ලක් එක..සමහරවිට ඊට වඩා කට්ට කාලා සැහෙන්න මහන්සි වෙන එකෙක්ට ලැබෙන එකත් නෑ..ඒ අවාසනාව...අත ගැහුවොත් වැඩක් කෙල වෙන උන් ඉන්නේ..

    හොදම වැඩේ කියන්නේ ඔය ලක් එක කියල එකක් නෑ..මහන්සි වෙන තරමට තමයි ලැබෙන්නේ කියල ටෝක් දෙන්නේ එහෙම ලක් එක ලෙසටම තියෙන උන්...ඒ මන් හිතන්නේ එයාල කැමති නෑ එයාලට දෙයක් ලක් එක නිසා ලැබුනා කියල කියන්න...
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    we need both..luck and hard work... sometimes no matter how hard we work we won't be lucky enough...but if we gave up our hard work we will never achieve success..so the thing is we must keep our hard work same time believe in luck
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak aya video eka balala naha ho 1/2 balala ohee comment karanawa kiyala penawa. Issella video eka okkoma balanna, ethakota thaman hithan inna dewal wala hari waradda theri
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Man karana exact wadema man karaddi waradinawa ,
    anith ekaa karaddi uhta hariyanawa , opportunities set wenawa

    Isn't that called luck?

    Army ekey commander ,

    eya eekama anith hardly fight ( hard work ) karana un marila , eya witharak ituru wela , eya antimata commander wenne?

    Isn't that luck?
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    we need both..luck and hard work... sometimes no matter how hard we work we won't be lucky enough...but if we gave up our hard work we will never achieve success..so the thing is we must keep our hard work same time believe in luck

    බම්බුව.............

    කොහොමද බන් වැඩ උනත් කරන්නේ ලක් එක නැත්නම්? එක්කො ඌට රිසෝසස් නෑ, රිසෝසස් ටික හොයාගන්නකොට නාකි වෙලා, එක්කො ලෙඩ, එක්කො නිදි මත මොකක් හරි මගුලක්. දෙයක් කරන්න හිතෙන්නත් ලක්එක ඕන. ඒක කරගෙන යන්නත් ලක් එක ඕන, කරගෙන ගිහින් හරියන්නත් ලක් එක ඕන.

    නැත්නම් ට්‍රයි කරන හැම එකාටම හරියන්න එපැයි.
     
    • Like
    Reactions: scorpion MW

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    බම්බුව.............

    කොහොමද බන් වැඩ උනත් කරන්නේ ලක් එක නැත්නම්? එක්කො ඌට රිසෝසස් නෑ, රිසෝසස් ටික හොයාගන්නකොට නාකි වෙලා, එක්කො ලෙඩ, එක්කො නිදි මත මොකක් හරි මගුලක්. දෙයක් කරන්න හිතෙන්නත් ලක්එක ඕන. ඒක කරගෙන යන්නත් ලක් එක ඕන, කරගෙන ගිහින් හරියන්නත් ලක් එක ඕන.

    නැත්නම් ට්‍රයි කරන හැම එකාටම හරියන්න එපැයි.

    ekaneh kiynnne...eka luck eka nam nemi..kammli kama..bari kamk na puluwan ona deyak...needs both luck n hard work
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ekaneh kiynnne...eka luck eka nam nemi..kammli kama..bari kamk na puluwan ona deyak...needs both luck n hard work

    කම්මැලි කම කියන්නෙත් bad luck එකක් තමයි බන්. එකෙක් කම්මැලි වෙලා ඇනිත් එකා එහෙම නොවෙන්නේ ඇයි?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනිවා luck ඵක..උදාහරණයක් විදිහට මැණික් පතල් හාරන හැම ඵකාටම මැණික් හම්බවෙන්නෙ නෑ..රචනා අනවශ්‍යයි.
     
    • Like
    Reactions: bornunlucky

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BOTH 50% 50%

    අනිවා luck ඵක..උදාහරණයක් විදිහට මැණික් පතල් හාරන හැම ඵකාටම මැණික් හම්බවෙන්නෙ නෑ..රචනා අනවශ්‍යයි.

    U pathala haranne nathuwa hitiyoth mukuth nane.
    A nisa 50% 50% wenna one.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ado hena awl gya bn eka balala
    theruma balapan
    මුහුණ දුන්නු එකා ජිවිතේ වේවි පරිණත
    පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
    කරයි හැමදාම මාරයා බොට කපුකම්
    යන්න එපා අකුලන් වෙයන් උන්ට පතුරන්