Hard work or Luck?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද වටින කතාවක්.. පුලුවන් උපරිමෙන් කරන දේ තමා තියෙන්නෙ.. වෙන මගක් නෙවෙයි...

    https://elakiri.com/threads/මම-සත්‍ය-අවබෝධ-කරා.1954272/

    මේ ත්‍රෙඩ්1ටත් හොද පිලිතුරක්... මම පුද්ගලිකව හිතන්නෙත් ඒක තමා.. මේ
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොද වටින කතාවක්.. පුලුවන් උපරිමෙන් කරන දේ තමා තියෙන්නෙ.. වෙන මගක් නෙවෙයි...

    https://elakiri.com/threads/මම-සත්‍ය-අවබෝධ-කරා.1954272/

    මේ ත්‍රෙඩ්1ටත් හොද පිලිතුරක්... මම පුද්ගලිකව හිතන්නෙත් ඒක තමා.. මේ
    E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
    Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
    eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,959
    113
    මේක Hard work ද Luck ද Both ද :D

    fnxbcwmf9zm41.jpg
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
    Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
    eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai
    Kalin plane wela ipadenakota...mama gana ehema kiwwa..hariyata hari..mama ubata ona nam kiyannm...uba na kiyakada kiyanne macho
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    luck ekada wadi, hard work da?
    mata hard work mada kiala kianna be.mokada podi kaale idan una thibba computers walata..e kaale code nogehewwata lokuwata..ithin career eka start karaddi re wenkan weda karala thiyenawa godak dawas (adatath samaharawelawata) eka hard work wenna dthi..but mata epaa welaa ne..podi podi dewal nisa atharinna hithunata..eka dawasen deken iwarai..

    mama hithanne dekama 50 50 wage..mama poddak wistarayak passe daannam
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
    Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
    eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai

    I think our brain works like a circuit.
    so, at a given state, for a specific input, it produces the exact same output. If this is the case, then assuming all other people behaves the same way, and every non living thing in our environment also have the same characteristics, it should lead a pre-deterministic future.
     
    • Like
    Reactions: bornunlucky

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
    Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
    eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai

    නෑ බ්‍රෝ ලක් එක තියෙන උන්ට දෙයක් අඩුම තරමේ කරන්න හරි හිතෙනව ලක් එක නැති උන්ට කරන්න හිතුනත් කරන්න ගත්තත් මොකක්හරි බාදක. එක්කො කොහෙවත් නැති ලෙඩක්, නැත්නම් අඩුම නිදිමතක් හරි එනව.

    මේක මට හිතුනට පස්සේ මේක ගැන නෙට් එකේ තියෙන්නේ මොනාද කියල බලන්න මම we dont have a controle over our destiny වගේ google කරල බැලුව. එච්චර ආවෙ නෑ ඒත් there is no free will වගේ terms යටතේ ගොඩක් වීඩියෝස් තියෙනව. ඒවල ඉන්න උනුත් මම මගේ ගොබ්බොයො නෙමේ. හෙනට ඉගෙන ගත්ත උන්.

    උන් හැමෝම වගේ කියෙන්නේ Big bang එක වගේ දෙයක් නිසා දේවල් චේන් රියැක්ෂන් එකක් වගේ සිදුවේගෙන යනව කියල. ඒ අනුව බැලුවොත් අපිට වෙන්න තියෙන හැම දේම අවුරුද බිලියන ගානකට කලින් තීරනය වෙච්ච දෙයක්.

    තව දෙයක් පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු අපි තීරණයක් ගන්න ත්ත්පර ගානට කලින් ඒ ගන්න එක මොලේ තීරණය කරල ඉවරලු. එහෙම බැලුවමත් අපිට Free will එකක් නෑ.
     
    • Like
    Reactions: niyomax

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
    මේක මෙහෙම නෑ මට නම්. මම් ජිවිතේ වැඩියෙන්ම මහන්සි උනේ A/L වලට.. මම් උපරිම මාන්සි උන නිසා මට ලොකු මාක්ස් ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් උනා.. හැබැයි ලක්1 තිබ්බ නිසා මම ලොකුවට ෆැමීලියර් නැති තැන් වලින් ලේසි ප්‍රශ්න ඇවිත් තිබ්බා..ඒක නිසා අර රිසල්ට්1 තව ඉහලට දාගන්න පුලුවන් වුණා.. ඔය එක්සෑම්1 තමා තාමත් හීනෙන් බය වෙලා ඇහැරෙන දේ මගේ ජීවිතේ.. හීනයක් වගේ ඉතින්. ඉන් පස්සේ මට ලබාගන්න පුලුවන් උන හැමදේම තීරණේ උනේ ඒක බේස්ඩ් කරගෙන
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ipadena rata wage deyak Karma kiyanan puluwan,
    namuth ethana indan smart unoth luck eka labaa ganna puluwan.
    mama hithanne

    success = born luck + smartness + some work
    නෑ බන් සක්සස් එක කියන්නේ ලක් එකවිතරමයි. smartness එක ලැබෙන්නෙත් ලක් එක නිසානේ බන්, වැඩක් කරන්න පුලුවන් මනසක්, අඩුපාඩුවක් නැති හරීරයක්, ඒකට හරියන වටපිටාවක්, රිසෝසස් ලැබෙන්නෙත් ලක් එකට තමයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    මන් නම් කියන්නෙ ඔය හාර්ඩ් වර්ක් සහ ලක් කියන කාරණා ගත්තොත් එක සාපෙක්ශයි .
    එත් ඔය කාරණා දෙකෙන් ලක් එක කියන කාරණාව විවිධ පරාසයන්ගෙන් දායක වෙනවා .
    ඒ කිව්වෙ සමහරතැන වලදි ලක් එක හාර්ඩ් වර්ක් එක්ක සමපාත වෙනවා
    සමහරක් තැන් වල ලක් එක විතරක්ම බලපානවා.
    එත් හාර්ඩ් වර්ක් වලින් විතරක්ම ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නෙ නැහැ ලක් එක නැතුව .

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ( අපි අසා තිබෙන ) කතා ගමු .

    බුද්ධ ශ්‍රාවකයො ගත්තොත් බුදුන් දෙසු සැම ධර්ම කරුණක්ම මතක තිබ්බ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ඉන්නකන් රහත් වෙන්න බැරි උනා.

    එත් කවියක පෙලියක්වත් මතක තියාගන්න බැරි චුල්ල පන්තක හාමුදුරුවො ලෙන්සුවක් පිරිමැදලා සත්‍ය තෙරුම් අරන් රහත් උනා.

    ආනන්ද හාමුදුරුවොන්ට බුදුන් ලඟින් ඉන්න ලක් එක හම්බ උනා .
    බුදුන්ගෙන් බණ අහන්න ,අහන බණ මතක තියාගන්න ලක් එක තිබ්බා .
    එත් බුදුන් ජිවමනව වැඩ සිටින කන් රහත් වෙන්න ලක් එක නැති උනා.

    චුල්ල පන්තක හාමුදුරුවොත් රහත් වෙන්න හාර්ඩ් වර්ක් කරා.
    එත් ඵලක් උනෙ නැහැ.
    ලක් එක තිබ්බ නිසා බුදුන්ගෙ මඟ පෙන්වීම ලැබුණා.
    ඒ මඟ පෙන්වීම උඩ ආයෙත් හාර්ඩ් වර්ක් කරා.
    බුදුන් ජීවමානව වැඩසිටි කාලෙම රහත් උනා.

    මැණික් ගරද්දි සමහරුන්ට වෛරොඩි කාකනිල හම්බවෙනවා .
    සමහරුන්ට ඩොලර් මිලියන ගණන් වටින නිල් මැණික් .

    පතලක් පටන්ගද්දි පර්මිට් ගද්දි එකට ලෙබර්ලා හොයද්දි වෙන්නෙත් පට්ට හාර්ඩ් වර්ක් තමා .
    පතල ඇතුලෙත් පට්ට හාර්ඩ් වර්ක් වෙන්නෙ කොයි මැණික හම්බ උනත්.
    එත් ලැබෙන මැණික තීරණය (
    එක ඩොලර් මිලියන ගාණක නිල් මැණිකක්ද ? නැතිනම් කොටියක දෙකක මැනික් ගලක්ද ? )
    වෙන්නෙ ලක් එක මත .