Hard_Disk_එකේ_Data_Recover_ප්‍රශ්නයක්!

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    View attachment 60303

    uglycry.gif


    :sorry: :sorry:

    +++++++++++++++

    මගෙ අතින් කවදාවත් ඔය වගේ data loss වෙලා නෑ බන්.
    ඔතන මගේ වැරැද්ද ඔය වගේ එවුන්ට මගෙ පරන machine එක විශ්වාසයක් තියලා දුන්න එක.
    මට ඕක ගන්න යන්න ටිකක් කල් ගියා. වැඩ නිසා. විශ්වාසෙට තියලා තිබ්බෙ ඌ ගැන.
    motherboard එක සවුත්තු වෙච්චි නිසා හදන්න කියලා තියල තිබ්බෙ ඌ ගාව. කඩේකට දෙනකම්.
    මට hard dick එක ගලවගෙන එන්න බැරි වුනා.
    ඒ නිසා 3-4 වතාවක් කතා කරල සින්හලෙන් කිවුවා හාර්ඩ් එක නං අල්ලන්න වත් එපා කියලා. මුකුත්ම කරන්න එපා කියලා. මම ඇවිල්ලා කරන දෙයක් කරන්නම් කියලා.
    මේකා අලුත් motheboard එකක් දාලා හාර්ඩ් එක ෆොර්මැට් කරලා Windows 7 දාලා තව උගේ @#$%කුත් එකෙ පුරවලා!

    මිනිස්සු ඕනෙවට වඩා විශ්වස කරලා වැඩ කරන එකයි,
    කලින් backup නොකල එකයි,
    කලින් ගිහින් ගන්නෙ නැතිව කල් ඇරපු එකයි

    ඕවා මගේ ගොංකං බං!
    හොඳ පාඩම් මට මේවා!

    umbe yaluwa neme, hard disk 1 hadapu eka ta dunnath oya de wenna puluwan.
    data use karaddi basic deyak tama critical data backup karana eka. eka umba kale nattan waradda umbe.