Hard_Disk_එකේ_Data_Recover_ප්‍රශ්නයක්!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ පරණ ඩේටා උඩින් අලුත් ඩේටා දැම්මනම් recover කරගන්න තියන ඉඩ බොහොම අඩුයි :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ පරණ ඩේටා උඩින් අලුත් ඩේටා දැම්මනම් recover කරගන්න තියන ඉඩ බොහොම අඩුයි :dull:

    මගෙ ලයිෆ් එකෙන් 2009-2011 මකලා දැම්මා වගෙ බං.
    @#$% ට සින්හලෙන් කිවුවා 3-4 වතාවක් හාර්ඩ් එක අල්ලන්නවත් එපා කියලා.
    @#$% ඒකටම කෙලලා කියහංකො!
    @#$% ට machine එක දිපු මගෙම වැරද්ද තමා ඉතින්...

    මෙච්චර දවසක් ඔය ගැන අමතක කරලා හිටියෙ. :(
    අද ආපහු පරන දෙවල් වගයක් මතක් වුනා බං. :(

    මගෙ පලවෙනි වෙබ් project එක පවා සිහිවටන විදිහට තියාගෙන හිටියෙ...
    ඒ කාලේ notes, photos, memories... :(
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    uba oya kiyana gananam dala thiyenne 257GB bn file ekak hari recovery kalama ei bn :D
    karala balahan

    oya softwares nathuva thava vidiyak thiyenna one bn
    aniva thiyenna one,mekema kalin thrad ekak giya bn oya gana.un kiyana vidiyata ganna puluvanlu bn
    mata ekek kivva TRC eke innavalu vade karanna puluvan un
    mn danna aththada boruda kiyalanm

    ඔවු බං ඒක තමා මාත් කල්පනා කලේ පොඩි files 10-20 ක් වත් ආවොත් කියලා...
    download කරපු movies, videos, ...etc වැඩක් නෑ බං.
    memories තමා වැදගත්... දැන් ඉතින් ඒ හැටි වැඩක් වෙන්නෙ නැති වෙයි ඉතින්... :( :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ ලයිෆ් එකෙන් 2009-2011 මකලා දැම්මා වගෙ බං.
    @#$% ට සින්හලෙන් කිවුවා 3-4 වතාවක් හාර්ඩ් එක අල්ලන්නවත් එපා කියලා.
    @#$% ඒකටම කෙලලා කියහංකො!
    @#$% ට machine එක දිපු මගෙම වැරද්ද තමා ඉතින්...

    මෙච්චර දවසක් ඔය ගැන අමතක කරලා හිටියෙ. :(
    අද ආපහු පරන දෙවල් වගයක් මතක් වුනා බං. :(

    මගෙ පලවෙනි වෙබ් project එක පවා සිහිවටන විදිහට තියාගෙන හිටියෙ...
    ඒ කාලේ notes, photos, memories... :(

    :sorry::sorry::sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔවු බං ඒක තමා මාත් කල්පනා කලේ පොඩි files 10-20 ක් වත් ආවොත් කියලා...
    download කරපු movies, videos, ...etc වැඩක් නෑ බං.
    memories තමා වැදගත්... දැන් ඉතින් ඒ හැටි වැඩක් වෙන්නෙ නැති වෙයි ඉතින්... :( :(
    karala balahan.deep scan dahan
    poddak hari ei
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගන්න බෑ උට්ටෝ උක හපන් මැරියන්

    os එකට උබේ hard disk එකේ තියන files කොහෙද තියෙන්නෙ කියල කියන්නෙ pointers වලින්..
    උබ file එකක් delete කරද්දී අයින් වෙන්නෙ ඔය pointer එක මිසක් උබේ file එක නෙවේ..
    pointer එක delete උනාම os එකේ ඒ සෙක්ටර්ස් වල තියෙන්නෙ free space එකක් කියල හිතා ගන්නව..
    ඒත් ඇත්තටම වෙන්නෙ අලුතින් data කොපි කරද්දී එතන තියන data ටික overwrite වෙන එක..
    එහෙම overwrite උනාම යටින් තියන data ටික ආයෙ ගන්න බෑ කියල ඕන එකෙක් ට තේරෙන්න එපෑ බන්..

    file recover කරගන්න බැරි වෙන්න delete කරන්න නම් low level format කරන්න ඕන..
    normal format කරත් ගන්න පුළුවන්.. එහෙම නැත්තම් disk wiping tool එකක් පාවිච්චි කරන්න ඕන..
    නැත්තම් file shredder එකක් පාවිච්චි කරන්න ඕන..
    ඔවයිනුත් වෙන්නෙ එකම දේ..
    උබේ file එක normal විදියට delete වෙලා එතන උබේ තියන space එක උඩින් random data ටිකක් write වෙන එක.. 010101010101 එතකොට එතන තියන data ටික ගන්න බෑ..
    ඉතින් උබ අර data උඩින් දැම්ම කියන්නෙ ඉතින් ඔය sofware වලින් කරන දේ උබම කරල නෙ බන් කොහොමත් ගන්න බැහැ..
    උබේ ඔය පින්තුරයක් දෙකක් කොනක ඉතිරි වෙලා තියනව නම් ගත හැකි.. අනිත් data වලට ඉතින් සොරි තමයි..

    recover software වලත් ඉතින් අමුතු මැජික් එකක් නැහැ..
    මැජික් බලෙන් file ගන්නෙ නැහැනෙ බන්..
    master fle table එක scan කරල ගන්න delete වෙලා තියන file ටික පෙන්නනව..
    ඊට පස්සෙ ඉතින් ඒව recover කරල දෙනව..
    third party recovery softwares නැතුවත් ඕන නම් අදින්න පුළුවන් data windows වල ඉදං ම
    (SSD Drive වලට අදාළ නැත.. file delete කරොත් ආයෙ ගන්න බැහැ SSD වල)
     
    • Like
    Reactions: shenic

    1098331_569325249782548_495998512_n.jpg

    uglycry.gif

    :sorry: :sorry:

    +++++++++++++++

    මගෙ අතින් කවදාවත් ඔය වගේ data loss වෙලා නෑ බන්.
    ඔතන මගේ වැරැද්ද ඔය වගේ එවුන්ට මගෙ පරන machine එක විශ්වාසයක් තියලා දුන්න එක.
    මට ඕක ගන්න යන්න ටිකක් කල් ගියා. වැඩ නිසා. විශ්වාසෙට තියලා තිබ්බෙ ඌ ගැන.
    motherboard එක සවුත්තු වෙච්චි නිසා හදන්න කියලා තියල තිබ්බෙ ඌ ගාව. කඩේකට දෙනකම්.
    මට hard dick එක ගලවගෙන එන්න බැරි වුනා.
    ඒ නිසා 3-4 වතාවක් කතා කරල සින්හලෙන් කිවුවා හාර්ඩ් එක නං අල්ලන්න වත් එපා කියලා. මුකුත්ම කරන්න එපා කියලා. මම ඇවිල්ලා කරන දෙයක් කරන්නම් කියලා.
    මේකා අලුත් motheboard එකක් දාලා හාර්ඩ් එක ෆොර්මැට් කරලා Windows 7 දාලා තව උගේ @#$%කුත් එකෙ පුරවලා!

    මිනිස්සු ඕනෙවට වඩා විශ්වස කරලා වැඩ කරන එකයි,
    කලින් backup නොකල එකයි,
    කලින් ගිහින් ගන්නෙ නැතිව කල් ඇරපු එකයි

    ඕවා මගේ ගොංකං බං!
    හොඳ පාඩම් මට මේවා!
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    den wath padamak igenagena.. wedagat dewal write karala tiyaganna.. HDD kiyanne koi welawe kelaweida kiyala sure neti jathiyak.. hoda brand ekaka DVD wala wath data tiyaganin mama wage..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    den wath padamak igenagena.. wedagat dewal write karala tiyaganna.. HDD kiyanne koi welawe kelaweida kiyala sure neti jathiyak.. hoda brand ekaka DVD wala wath data tiyaganin mama wage..

    ඔවු නං දැන් නම් ඔය ගොඩක් වුවමනා ඒවා Google Drive, OneDrive දාලා තියනවා...
    මෙක මම කරපු දෙයක් නෙවෙ සහො ඒකයි වුනේ.
    හිතපු නැති දෙයක් වුනේ.
    ඔයා කියන එක හරි මට ඕක කලින් backup කරන්න තිබ්බෙ.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    View attachment 60303
    මට hard dick එක ගලවගෙන එන්න බැරි වුනා.

    attachment.php

    :lol::lol::lol::lol:

    ඉස්සර මටත් ඔය වගේ වැඩක් උනා.. තිබ්බ hard disk එකක් එක ලෝන්තයෙක් ට විකුනනව කිව්ව..
    දවසක් මූ සල්ලිත් අරන් ආව මට කියන්නෙත් නැතුව hard disk එක ගන්න.. ඒ කාලෙ ඉතින් 40 80 ගහන් ඉන්න කාලෙ..
    160 කිව්වාම ටිකක් ලොකුයි..
    මූට කිව්ව දැන් නම් දෙන්න බෑ මේකෙ තියන data ටික ගන්නෙ නැතුව කියල..
    මූ කොහොම හරි අඩල අඩාල
    c: එකට windows ගහගන්නම් දැන් ඌට hard disk එකක් නෑ කියල data ටික delete කරන්නෙ නැතුව තියන්නම් කියල අරන් ගියා..
    මාත් විස්වාසේට දුන්න..
    දවස් දෙකයි ගියෙ මම ගියා data ටික ගන්න..
    මූ ෆුල් ෆොර්මැට් කරල hard disk එකේ ෆුල් සින්දුයි ෆිල්ම්සුයි පුරෝල..
    මුගෙ අම්මට )#$$$$$ ඌට බැන්න විදියට අද වෙනකන් අපේ ගෙදර ආවෙ නෑ ඕකා..
    මිනියක් මැරුවට වඩා කෙන්තී බන්..
     
    :lol: :lol: අඩො දැන් දැක්කෙ ඒක! :lol: :lol:

    ++++++++++++

    වැරදිලා කියවුනාට මට ඔක කරන්න හිතුනෙ ගෙදර අරන් ඇවිත් බලද්දි.
    ආපු කෙන්තිය නං කියලා වැඩක් නෑ බන්. :no:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා මාමා ගෙන් IGI 1 වල errors නැති setup එකක ලින්ක් එකක් ඉල්ලුවා ඒකත් නෑ ලු! :sorry:

    ඌ error නැතුව IGI ගහනවා කියල මුරු එලකිරියම දන්නවා බන් ...ආයේ අහපන් ඌ ළඟ තියෙනවා :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඌ error නැතුව IGI ගහනවා කියල මුරු එලකිරියම දන්නවා බන් ...ආයේ අහපන් ඌ ළඟ තියෙනවා :lol:

    ඊයේ පෙරේදා ඇහුවේ! PM එකක් දාලා නෑ කියලා! :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    View attachment 60303

    uglycry.gif

    :sorry: :sorry:

    +++++++++++++++

    මගෙ අතින් කවදාවත් ඔය වගේ data loss වෙලා නෑ බන්.
    ඔතන මගේ වැරැද්ද ඔය වගේ එවුන්ට මගෙ පරන machine එක විශ්වාසයක් තියලා දුන්න එක.
    මට ඕක ගන්න යන්න ටිකක් කල් ගියා. වැඩ නිසා. විශ්වාසෙට තියලා තිබ්බෙ ඌ ගැන.
    motherboard එක සවුත්තු වෙච්චි නිසා හදන්න කියලා තියල තිබ්බෙ ඌ ගාව. කඩේකට දෙනකම්.
    මට hard dick එක ගලවගෙන එන්න බැරි වුනා.
    ඒ නිසා 3-4 වතාවක් කතා කරල සින්හලෙන් කිවුවා හාර්ඩ් එක නං අල්ලන්න වත් එපා කියලා. මුකුත්ම කරන්න එපා කියලා. මම ඇවිල්ලා කරන දෙයක් කරන්නම් කියලා.
    මේකා අලුත් motheboard එකක් දාලා හාර්ඩ් එක ෆොර්මැට් කරලා Windows 7 දාලා තව උගේ @#$%කුත් එකෙ පුරවලා!

    මිනිස්සු ඕනෙවට වඩා විශ්වස කරලා වැඩ කරන එකයි,
    කලින් backup නොකල එකයි,
    කලින් ගිහින් ගන්නෙ නැතිව කල් ඇරපු එකයි

    ඕවා මගේ ගොංකං බං!
    හොඳ පාඩම් මට මේවා!

    apo mona wesaweda ban ube yaluwa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    apo mona wesaweda ban ube yaluwa

    man hithuwe na ban eeka eewage sathek kiyala.
    uu kalin matath udau karala thiyanawa.
    maamth uta udau karala thiyanawa.
    mehema balu wadak karai kiyala hithuwe na ban.
    uu computer gana danne hena aduwen. error msg ekak wath kiyawa gannna English danne na.
    uu garage ekaka wada karana ekek. ayya kenek. hithawath kamata udau kale.
    ooka okkoma wada kara ganne (podi software - vlc pawa install karaganne) kadeta dila salli dila.
    muta therenne na data wala watinakama. photos wala watinakama.
    hena moda dial ekak.
    uu hithan inne computers thiyenne game gahannai XXX balannai kiyala.
     
    Last edited: