Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මචං කිව්වට ටරහ ගන්න එපා උබ කරලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ වැඩකට හපන් එකක් එක නිකන් පරංගියා අප්‍රිකා ගියා වගේ

    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.

    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

    :

    Thanks මචන් Comment එකට. මචන් මම WinAVI all in one converter, Handbrake, Xillsoft video convertor, AVS Video Converter, ImTOO Video Converter, Movavi Video Converter, Leawo Video Converter Pro, Wondershare Video Converter මේ ඔක්කොම use කරා. එත් මේ එකකින් වත් Quality එක එහෙම්මම තියාගන file Size එකත් එහෙම්මම තියාගන්ඩ බෑ.
    මේ ඔක්කොම ට්‍රය් කරලා තමා මේකෙන් කරන විදිහ හොයා ගත්තේ. මේක use කරන උන් දන්නවා බන් ඒක.
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    nice post

    nice post මචන්. මං meGUI එක ගැන කලින් tread එකක් දැම්ම ඕකෙන් මුල ඉදන් encode කරන විදින ගැන කියල දෙන්න. but මට ඒක දිගටම කියල දෙන්න බැරිඋනා මචන්. මං කැමතී උබේ tread එකට යමක් එකතුකරන්න.

    nh07.jpg


    මචන් hardcore subtitle mux කරන්න mkvtoolnix වලින් ඉස්සෙල්ල file එක mkv වලට mux කරගෙන ඉන්න ඕනෙ නෑ. කෙලින්ම ඕනෙම තැනක තියෙන sub එකක් mux කරන්න ක්‍රමයක් තියෙනව meGUI වල.

    මං මේක සිම්පල් විදිහට කියලදෙන්නම්. ඉස්සෙල්ලම meGUI open කරගෙන
    tool>file indexer
    open කරගන්න
    ඊටපස්සෙ inputfile එකට අදාල video එක ලබාදෙන්න. ඊටපස්සෙ Queue click කරන්න.
    ඊටපස්සෙ Queue tab එකේ තියෙන job එක start කරන්න ඊටප්ස්සෙ open වෙනව avisynthscript creator eka

    gmur.jpg


    ඔකෙ filters ටැබ් එකට ගිහින් බලන්න ඒකෙ යාම තියෙනව subtitles : කියල එකක්. එකට hardcore mux කරන්න ඕනෙ subtitle එක ලබාදෙන්න. ඊටපස්සෙ script එක save කරන්න. දැන් encode කරල බලන්න sub hardcore විදිහට mux වෙලා ඇති.

    mkvtoolnix අරන් වෙනම දගලන්න ඕනෙ නෑ.......


    එල මචන් එළ. Thanks Comment එකට හා කියල දීපු එකට. මම මේක දැනුයි දන ගත්තේ. තැන්ක්ස්. මේකට GPU CUDA support කරලා ස්පීඩ් එක වැඩි කර ගන්න එහෙම පුළුවන් විදිහක් දැන් නැද්ද මචන්?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Or Handbrake download karana video + sub load karala enter button eka obanna


    Handbrake වල අපිට ඕන file Size එක දෙන්න බෑනෙ බන්. Old Ver. වල පුළුවන්, එත් new ඒවගේ බෑනේ.