මචං කිව්වට ටරහ ගන්න එපා උබ කරලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ වැඩකට හපන් එකක් එක නිකන් පරංගියා අප්රිකා ගියා වගේ
සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රය සමඟ බැලීමට.
අලුත් රූපවාහිනි යන්ත්රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
:
nice post
nice post මචන්. මං meGUI එක ගැන කලින් tread එකක් දැම්ම ඕකෙන් මුල ඉදන් encode කරන විදින ගැන කියල දෙන්න. but මට ඒක දිගටම කියල දෙන්න බැරිඋනා මචන්. මං කැමතී උබේ tread එකට යමක් එකතුකරන්න.
![]()
මචන් hardcore subtitle mux කරන්න mkvtoolnix වලින් ඉස්සෙල්ල file එක mkv වලට mux කරගෙන ඉන්න ඕනෙ නෑ. කෙලින්ම ඕනෙම තැනක තියෙන sub එකක් mux කරන්න ක්රමයක් තියෙනව meGUI වල.
මං මේක සිම්පල් විදිහට කියලදෙන්නම්. ඉස්සෙල්ලම meGUI open කරගෙන
tool>file indexer
open කරගන්න
ඊටපස්සෙ inputfile එකට අදාල video එක ලබාදෙන්න. ඊටපස්සෙ Queue click කරන්න.
ඊටපස්සෙ Queue tab එකේ තියෙන job එක start කරන්න ඊටප්ස්සෙ open වෙනව avisynthscript creator eka
![]()
ඔකෙ filters ටැබ් එකට ගිහින් බලන්න ඒකෙ යාම තියෙනව subtitles : කියල එකක්. එකට hardcore mux කරන්න ඕනෙ subtitle එක ලබාදෙන්න. ඊටපස්සෙ script එක save කරන්න. දැන් encode කරල බලන්න sub hardcore විදිහට mux වෙලා ඇති.
mkvtoolnix අරන් වෙනම දගලන්න ඕනෙ නෑ.......
Or Handbrake download karana video + sub load karala enter button eka obanna