harddisk recovery :(

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    windows 8 thiyeddi 8.1 danna giya :(
    disk eka diskpart cmd eka use karala clean kala :(
    c: eka witharak neme okkoma format wuna :(
    ai hard eka thibba thathweta ganna puluwan widiyak dannawada :(
    help...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Partition Recovery software ekak daala try karanna. godak velavata ganna puluvan vai data e thanvala store vela naththum
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    දැන් හාඩ් එකට අයිත් වින්ඩොස් දැම්මද? පාර්ට්ශන් කලාද?

    එහම නැතන්ම් ගොඩක් දුරට රිකවරි සාර්තකයි:yes:

    EaseUS Data Recovery, GetDataBack , Recovery My File
    වගේ එකක් පාවිච්චි කරන්න
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    දැන් හාඩ් එකට අයිත් වින්ඩොස් දැම්මද? පාර්ට්ශන් කලාද?

    එහම නැතන්ම් ගොඩක් දුරට රිකවරි සාර්තකයි:yes:

    EaseUS Data Recovery, GetDataBack , Recovery My File
    වගේ එකක් පාවිච්චි කරන්න

    :yes::yes: great post..!