Hardware wallet එකක වෙන දේ mokakda

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මචන්ලා

    Safepal හරි, ledger එහෙම ගන්නවනේ. එවල crypto store වෙන්නේ නැහනේ. එතකොට නිකන් private key විතරක් අපි ළග තියෙනවද, කොහොමද වෙන්නේ