Hari Haran Live In Concert Cancel

Ticket ගත්තු යහළුවනේ ගත්තු pot එකට ගිහින් Ticket ටික දීළා සල්ලි ගනිල්ලා...
මම මේක දැන් දැන ගත්තේ...
සීන් එක ඇත්ත....

ow ow matat me dan hari haran sms ekak ewwwa .. enna wenne na kiyala..

ea man ewwe![]()
කොටි නැතිකරල දාපු එකට උන්ට මල පැනලා ඉන්නෙ. ඒකයි ඔය.yakow tamilnaduwe un arinnamane hadanne
*****


තමිල්නාඩුවේ පුහුණුවට ගිය ගුවන් භටයන් හරවා එවන ලකුණු.
තමිල්නාඩු ප්‍රාන්තයේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටයින් නැවත ශ්‍රී ලංකාවට එවීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය අද (06) වාර්තා කළා. තමිල්නාඩු දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාවයන් පදනම් කර ගනිමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. චෙන්නායි හි තාම්බරන් ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණුව ලබන මෙරට ගුවන් හමුදා නිලධාරීන් 9 දෙනා ඉවත් කර ගන්නා ලෙස තමිල්නාඩු මහඇමතිවරිය පසුගිය දා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළේ ඔවුන් සිය ප්‍රාන්තය තුළ පුහුණුව ලැබීම දෙමළ විරෝධී කි්රයාවක් බව පවසමින්. මීට අමතරව ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි, එම්.ඞී.එම්.කේ පක්ෂයේ වයිකෝ ද මීට දැඩි විරෝධය පළ කර තිබුණා. එමෙන්ම තමිල්නාඩු මහ ඇමතිනිය සිදුකළ ප්‍රකාශයට ඉන්දීය මධ්‍යම රජයේ නාවික කටයුතු පිළිබද අමාත්‍ය ජේ.කේ. වාසුදේවන් ද සහාය පළ කර ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දුන්නේ.
මේ පිළිබදව හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක කියා සිටියේ තමන්ට ද මේ පිළිබදව වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් කරුණු විමසා ඇති බවත්, ඉන් අනතුරුව මේ පිළිබද නිළ ප්‍රකාශයක් සිදුකළ හැකි බවත්, ඇය තවදුරටත් කියා සිටියා.
Indian Tamilsla Kes Dala Ethi Haranta![]()
yakow tamilnaduwe un arinnamane hadanne









කොටි නැතිකරල දාපු එකට උන්ට මල පැනලා ඉන්නෙ. ඒකයි ඔය.


