Harida Waradida

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්නා විදියට ක්‍රිස්තියානි ආගමේත් සමහර පූජක කට්ටියට බඳින්න පුළුවන් ,සමහර අයට බෑ ,බඳින්න බැරි අය කියන්නේ අනික් අය වැරද්දක් කරනවා කියලා ,ලංකාවේ තියෙන්නේ පිරිසිදු බුදුදහම ,හැබැයි විවිඩ දේවල් නිසා පිරිහෙමින් යන්නේ
    ඒක නිසා දෙයක් කරනවිට හැම පැත්තම බලලා කරන එක තමා සුදුසු

    ක්‍රිස්තියානි කියන්නෙයි, කතෝලික කියන්නෙයි ආගම් දෙකක් මචන්...උබලගේ පිරිසිදු බුදු දහම වගේ තමයි අපේ රෝමානු කතෝලික කියන්නේ..එක තමයි ජේසුස් වහන්සේ උගන්නපු දහම..රෝමානු කතෝලික පුජකයෝ විවාහ වෙන්නේ නෑ මචන්..වෘත ශුද්දිය කියන්නේ පුජකවරයේ වේද භාරයක්...ඔය තම තමන්ගේ වාසියට ආගම වෙනස් කරපු උන් තමයි පිස්සු කෙලින්නේ...

    මොක උනත් ඉබ කියන එක හරි...රටේ පවතින තත්වය අනුව ටිකක් හිතල බලල වැඩ කරන්න ඕන හැමෝම...
     
    Last edited: