පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කරනු ලැබිය.
ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි.මෙම ඡායාරූප සංස්කරණයකරන ලද ඡායාරූප බව ඕනෑම කෙනෙකුට පෙනීයන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා.
මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.
ඇඳක් උඩ හාන්සිවෙලා හැමදාම ෆොටෝ ගහන්නෙ නෑ නෙ. ෆොටෝ ගහපු කෙනා මතක ඇති නෙ.






eki wisinma..mata nan pennama beri geniyak thamaa..pada kotiyai