




mokakda machan aththatama oya koti 9 kata ganna yana wahane? lambo ekak wath echchara wenne nehe neda?

oka lola podi mongal parat ekak tiyanwa![]()

මු දැන් ලේකම් ගේ පිටින් දාල ගන්න යන්නේ
ඇමති ලගේ ලේකම්ට කෝටි 9ක වාහනයක් ගන්න පුලුවන්ද ?
යකෝ ඔක්කොම ලේකම් ලා ඔහොම ගත්තොත් ලංකාව විකුනන්න වෙන්නේ

