අන්තර්ජාල පහසුකම් සියයට 49 බද්ද ගැන හරීන්ගේ නොතේරෙන පැහැදිලි කිරීම
අන්තර්ජාලය අභ්‍යන්තරයේ අති දැවැන්ත Digital කරණය කිරීම හරහා නවීන තාක්ෂනය ස්ථානොචිත ප්‍රඥාවක් ලෙස මුල්‍ය කරණය කරලා සමාන්තර රේඛා දෙකක් සම්බන්ධ කරණ අනුරූප කෝණ හා ඒකාන්තර කෝණ ලඝු ගණකයකින් හතරට කපලා ඒකට සෙස් බද්ද එකතුකරලා ඒක සාධාරණීකරණය කරලා ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බෑ. ජනතාව අන්තර් ජංජාලය පාවිච්චි කරණ සංඛ්‍යාතය ගෝලීයකරණය කරලා තමයි තියෙන්නේ. වුර්තයක් බඳු මේ ලෝකයේ ලඝුගනකයකින් වත් විසඳුමක් නැති ලෙස සිටින අන්තර්ජාල පරිශීලකයන්ට සමගාමී සමීකරණයකින් වත් විසඳුමක් ලැබෙයිද?
කාට හරි තේරුනාද කියපු දේ?