Haringe internet

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    අන්තර්ජාල පහසුකම් සියයට 49 බද්ද ගැන හරීන්ගේ නොතේරෙන පැහැදිලි කිරීම



    අන්තර්ජාලය අභ්‍යන්තරයේ අති දැවැන්ත Digital කරණය කිරීම හරහා නවීන තාක්ෂනය ස්ථානොචිත ප්‍රඥාවක් ලෙස මුල්‍ය කරණය කරලා සමාන්තර රේඛා දෙකක් සම්බන්ධ කරණ අනුරූප කෝණ හා ඒකාන්තර කෝණ ලඝු ගණකයකින් හතරට කපලා ඒකට සෙස් බද්ද එකතුකරලා ඒක සාධාරණීකරණය කරලා ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බෑ. ජනතාව අන්තර් ජංජාලය පාවිච්චි කරණ සංඛ්‍යාතය ගෝලීයකරණය කරලා තමයි තියෙන්නේ. වුර්තයක් බඳු මේ ලෝකයේ ලඝුගනකයකින් වත් විසඳුමක් නැති ලෙස සිටින අන්තර්ජාල පරිශීලකයන්ට සමගාමී සමීකරණයකින් වත් විසඳුමක් ලැබෙයිද?
    කාට හරි තේරුනාද කියපු දේ?
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,897
    1
    12,204
    113
    අදාළ නෑ නේ
    මේ පාහරය අමු කාලද මන්ද මේ කතා කරන්නෙ :angry::angry::angry:
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතානෙ කියන්නෙ.
    ගාන වැඩි උනාම කොහෙද බන් භාවිතාව වැඩි වෙන්නෙ? :angry::angry::angry::angry:
    මුගේ අම්මගේ බැලුම යවල වෙන්න ඇති දැන් ඉස්සරහට internet දෙන්න හදන්නෙ :yes::yes::yes:

    anyways tfs ban
    repped++++
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    මේ පාහරය අමු කාලද මන්ද මේ කතා කරන්නෙ :angry::angry::angry:
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතානෙ කියන්නෙ.
    ගාන වැඩි උනාම කොහෙද බන් භාවිතාව වැඩි වෙන්නෙ? :angry::angry::angry::angry:
    මුගේ අම්මගේ බැලුම යවල වෙන්න ඇති දැන් ඉස්සරහට internet දෙන්න හදන්නෙ :yes::yes::yes:

    anyways tfs ban
    repped++++
    :rofl::rofl:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,144
    2,391
    113
    මුන්ගේ වචන ඉවර වෙලා දැන් කියන්න දෙයක් නෑ..... ලොල් :D
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,653
    838
    113
    Hamilton, NZ
    මොනද මේ පොන්න හුකන්නා කියන්නේ? :baffled: ඔලුව වැදිලද මේ පකයගෙ? :rofl: