harischandra coffee

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    හරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    අපි කෝපි බොන විදිය වැරදියි. ලංකාවේ විදියට වතුරට කෝපි කුඩු දාල හදල බොනවනං හරිශ්චන්ද්‍ර රසයි. ඒත් හරියට බොනකොට කෝපි කියන්නේ වෙනම කලාවක්.

    ගෙදර උදේට කෝපි සුවඳ නැත්තං කිසි ලකයක් නෑ.

    ඒක ඉතින් ලංකාවෙ බහුතරේ දන්නෙ නැතුවම මැරිල යනවා 🙁

    සවුබාගේ දැක්ම පාට් 2 වෙනකන් ආපු පවර් එක තමයි හරිහමන් කෝපි එකක් වත් බොන්න වත්කමක් නැත්තෙ බහුතරේට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,113
    113
    Colombo
    ලපයා ටැක්ස් එක අඩු කලාම කෝපි බෲ කරන මැසිමක් ගන්න ඕනෙ :)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,770
    113
    126
    Hogwarts
    හරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
    na. man unge production facilities kalayak visit kara. uba kiyana dewal wenne ne.
     
    • Like
    Reactions: Brandy2020

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    හරිස්චන්ද්‍ර පොත්ත පිටින් අඹරන්නේ.... ලෝකේ කොහෙවත් පොත්ත පිටින් කොපි බොන්නේ නැහැ.... මෙහෙ පුප blockers හැරෙන්න
    poththa pitin ambarana jaathi thiyenawa

    4796029860317.webp


    meeka thamai mata set wechcha eka lankawe coffee walin
    ------ Post added on Jan 18, 2026 at 7:54 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,143
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ අම්මා ගමේ මළගෙවල් වලට යවන්නේම හරිස්චන්ද්‍ර කෝපියි බටර්, ගම්මිරිස්, කොච්චි, දාල ඩයිනමයිට් වගේ සැරට හදපු සැන්විචර්ස්සුයි.
    මිට්ටොත් රෑ දොලහට බලන් ඉන්නවා ඉස්කෝලෙ හාමිනේගේ පුතා අතේ එවන කෑම බීම ටික එනකන් මළගෙදර නයිට ගහන්න. 😇
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දූපතේ කෝපි

    1. ගෙදර බ්රූ කරල ගන්න කෝපි
    2. ස්ටුවර්ට්
    3. හරිස්චන්ද්‍ර
    3. හයිලන්ඩ්

    මම බොන අනෙක් පිටරට ඒවා
    1. බොන් ඇරෝමා
    2. නෙස්කැෆේ ගොල්ඩ්
    3. Gimoka
     
    • Like
    Reactions: danushkasalinda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,059
    113
    අපේ අම්මා ගමේ මළගෙවල් වලට යවන්නේම හරිස්චන්ද්‍ර කෝපියි බටර්, ගම්මිරිස්, කොච්චි, දාල ඩයිනමයිට් වගේ සැරට හදපු සැන්විචර්ස්සුයි.
    මිට්ටොත් රෑ දොලහට බලන් ඉන්නවා ඉස්කෝලෙ හාමිනේගේ පුතා අතේ එවන කෑම බීම ටික එනකන් මළගෙදර නයිට ගහන්න. 😇
    උබ මේ කියවන්නෙ ආදි කාලේ .
    දැ‍‍ං ලංකාවේ ඔය නයිටි ගැහිලි.
    සැන්විච් කෝපි කල්චර් එකක් නෑ.
    දැ‍‍ං මේවා කරනවා ඒකාලෙ සල්ලි නැතුව මේවා බලාගෙන ලොකු උන අයගෙ ෆැමිලිවල විතරක්.😑 ඒත් ඇරියස් එකට😂

    දැ‍‍ං මල ගේ දවසෙක් තියා ගාන්නෙත් මිනිය ගේන්න පහ හය වෙනවා නම් විතරයි.

    ගොඩක් අය පාලර් එකේ මලගේ ගන්නවා.
    උදේ නවයෙ ඉදලා දහය වෙනකම් තමයි එතන මිනී පෙන්නන්නෙ.

    පාලර් එකෙන්ම කෑම දෙනවා. සිංහලු ඒවා කනවා.

    දැ‍‍ං අපි දියුණුයි. උබලා තාම ග්‍රෝතිකයි.😑