Harlem Shake - ElaKiri GTA Multiplayer (MTA)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,568
    113
    Mother Earth
    අඩෝ ඒ කාලේ අපි හිටියේ නෑනේ. අසාධාරණයි 😔 දැන් ගහන්නේ නැද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,568
    113
    Mother Earth
    Dan gahapan ate :P
    හරි හරි ගිහින් පාඩම් කරපන්. Past papers කරපන් ලොවෙත් නැති වෙන්න. උඹ මේ පාර ගොඩ යනවමයි. 🙂 අර කැරි තට්ටයෝ ලවුදස්පිකර් දැම්මොත් පැට්‍රල් බෝම්බයක් ගහපන් ලවුදස්පිකරේට. පාඩම් කරන්න දියන් කියලා. නැත්තම් ළඟ library එකකට යන්න mind relax වෙන ගමන් පාඩම් කරන්න පුළුවන් නේ. 🤷‍♂️
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    tag tika thama athal. eka nathi kalane..
    ඒ දවස් වල ම්ං හෙලිකොප්ටරෙන් ගිහිල්ලා වෙඩි තියෙන්නේ 🙃

    හරි හරි ගිහින් පාඩම් කරපන්. Past papers කරපන් ලොවෙත් නැති වෙන්න. උඹ මේ පාර ගොඩ යනවමයි. 🙂 අර කැරි තට්ටයෝ ලවුදස්පිකර් දැම්මොත් පැට්‍රල් බෝම්බයක් ගහපන් ලවුදස්පිකරේට. පාඩම් කරන්න දියන් කියලා. නැත්තම් ළඟ library එකකට යන්න mind relax වෙන ගමන් පාඩම් කරන්න පුළුවන් නේ. 🤷‍♂️
    ලයිබ්‍ර්‍රි තියා පාරක ඇවිද ගන්න නිදාගෙන ඉන්නෙ ත් බෝම අමාරුවෙන් :(
    ------ Post added on Oct 18, 2024 at 2:54 PM