හම්මා.
සුපිරි භාන්ඩේ බන්.
මම ගාවනම් නෑ, දන්න එකෙක් ගාව තියේ..
Outdoor සවුන්ඩ්ස් මදි වගේ වුනාට රූම් එක්කටනම් පට්ටම භාණ්ඩේ බන්.
30,000 ඉදන් ඉහළට වගේ මෙහෙ තියෙනවාඅඩො කීයද බං ඕක.පටට්ම ලුක් ඵක.යකො හර්මන් කාර්ඩන් සවුන්ඩ් පට්ට කොලටි අායෙ අහන්න දෙයක්ද.
mama gawa studio 4 eka tiyanawa
patta
aluth eka studio 5
godak ewun kiyanne 5 eka tikak 4 ekata wada hodai kiyala
eth mama 4 eka gaththa stereo ,multiple speakers and look eka nisa
yes matath look eka alluwe neStudio 5 ඵක මොන හොඳක්ද..ඒක නිකන් ගෑණුන්ගෙ හෑන්ඩ් බෑග් ඵකක් වගේනේ..උන්ට පිස්සුද මංද ඩිසයින් ඵක ඒ විදිහට වෙනස් කරේ..
![]()
mama gawa studio 4 eka tiyanawa
patta
aluth eka studio 5
godak ewun kiyanne 5 eka tikak 4 ekata wada hodai kiyala
eth mama 4 eka gaththa stereo ,multiple speakers,microphone and look eka nisa
ah dan studio 6 ekath awith
mama gaththe dan 1 year wageකීයද බන් ඒක?