Harman kardon Onyx Studio 6 Review

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,300
    9,472
    113
    Heaven :p
    පාවිච්චි කරන්න අරගෙන දැන් සති තුන හතරක් වගේ ඇති.
    කියන්න දෙයක් නෑ සුපිරිම භාන්ඩේ.

    Sound quality, deep base ගැන කතා කරන්න දෙයක් නෑ හොඳටම හොඳයි.
    වෙන සබ්වූෆර් වගේ අහනකොට කනට අමාරුවක් නෑ..
    උදාහරණයක් විදියට ගත්තොත් මන් ගාව් ඉස්සර තිබුනා Microlab M280 එකක්.. ඒකෙ Volume උපරිම වැඩි කලාම කණක් ඇහිල ඉන්න නෑ කනට මාර අමාරුයි මට room එකේ එහෙම volume full දාල තිබ්බොත් එපාවෙනවා.

    ඒත් onyx studio එකේ එහෙම අවුලක් නෑ, maximum volume වුනත් sounds වල quality එක අඩු වෙන්නෙ නැහැ..

    Room එකට වගේ තමා මේක හොඳටම ගැලපෙන්නෙ මට තේරුන විදියට, මොකද Good sound quality with deep base music experiance එකක් ගන්න පුලුවන් room එකක වගේ use කලොත් විතරයි.

    Outdoor එකට ඒ තරම් ගැලපෙන්නෙ නෑ, bass එක දැනෙන්නෙ නෑ indoor තරම් outdoor පාවිච්චියේදි..

    Loudness එකනම් අවුලක් නෑ outdoor වුනත් හොඳට තියෙනවා. ගේ ඇතුලේ 100% volume වලින් play කලත් එළියට ඇහෙනව තරමක් දුරට යනකම්..

    රෑක වගේ දැම්මොත් නම් සෑහෙන දුරකට ඇහෙනවා , ඒ තරම් loudness එක තියෙනවා..

    ඒ වගේම battery life එකනම් 8hours වගේ තියෙන්නෙ.. 50% volume වගේ ඇහුවොත් නම් පැය තුන හතරක් පුලුවන් ඇති. ඒක තමා එකම අවාසිය මේකෙ තියෙන
    Full charge වෙන්න පැය පහක් යනව සහ චාජ් වෙලා ඉවර වුනාම ඔටෝ ඩිස්කනෙක්ට් වෙනවා..

    මම ගත්තෙ 45k කට liberty plaza එකෙන්. ගෙවන ගානට පාඩුවක් නෑ ඇත්තටම..
    මමත් අච්චර ගාණක් දීල මේක ගන්නවද නැද්ද , තේරුමක් නැතිවෙයිද බොරු වැඩක් වෙයිද කියල හිතලා නොගෙන ඉන්නවට වඩා ඕන දෙයක් වෙන්න කියල ගත්තා..
    මොකද එහෙම කීවේ @Jack_Sparrow කීව වගේ නිකමට හිතපන් උඹ පොඩි කාලේ computer එකක් ගෙදරින් අරන් දෙන්නේ නැතිව ඒ සල්ලි බැංකු පොතක දානවා. ඒ කාලේ 50,000ක් කියමු අද interest එක්ක ලක්ෂයක් උනා කියමු. උඹ ඕනිනම් i3 ලැපක් ගනියි ඒ උනාට පොඩි කාලේ games ගහලා ගත්තු ආතල් එක දැන් i3 එකෙන් ගැන්න බෑ. හැබැයි ආතල් කියලා හැම අවුරුද්දෙම අලුත් අලුත් PC upgrades කරනවා කියන්නේ ටිකක් extreme. වගේ මමත් කියන්නෙ, මේ කාලේ ඒ ගාණ වියදම් කරල ගන්න experiane එක වයස අවුරුදු හතලිහ පනහ වෙලා මෙහෙම එකක් අරගෙන ගන්න බෑ.

    ලස්සන රාත්‍රියක බැල්කනි එකට වෙලා බියර් එකක් ගහන ගමන් onyx studio එකෙන් වික්ටර් රත්නායකගෙ , ෂර්ලි වෛජයන්තගෙ සිංදුවක් අහගෙන ඉන්නව තරම් සැපක් තවත් නෑ.. ඒක තමා ජීවිතේ.❤

    මට onyx studio එක feel වුන විදියට review එක දැම්මේ.. අඩුපාඩුවක් තියෙනම් කියහන්, ඉස්සරහට තව අප්ඩේට් මොනාත් මතක් වුනොත් දාන්නම්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,997
    16,648
    113
    මම දැනට use කරපු Bluetooth speaker වලින් පට්ටම sound තියෙන්නෙ jawbone Big Jam Box ඵකේ..දැන් ඒ කම්පනිය වහලා..🇺🇸US brand ඵකක්..JBL මොනාද කියල හිතෙනව..😍

    Dezeen_Big-Jambox-by-Yves-Behar-for-Jawbone-6.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,300
    9,472
    113
    Heaven :p
    මාත් මේ ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ බන් ,

    Ganin ganin
    Okata wada Harman kardon GO + Play eka thama set wenne mata nam. Oka poddak sound balanced madi wage.
    Habai okath normal ewata wada godak hondai.

    Go play eke stereo speakers thiyena nisa eka hodai sound balanced, eth onyx eke single speaker & tweeter nisa eka side ekkata witharai sounds thiyenne neda.habai base hodai matanam onyx eke than Go play.
    Stereo sounds athin nam Go play eka hodai stereo experiance ekak ganna puluwan nisa.

    මම දැනට use කරපු Bluetooth speaker වලින් පට්ටම sound තියෙන්නෙ jawbone Big Jam Box ඵකේ..දැන් ඒ කම්පනිය වහලා..🇺🇸US brand ඵකක්..JBL මොනාද කියල හිතෙනව..😍

    View attachment 119992

    පෙනුමෙන්ම කීවැකි භාන්ඩේ ගැන. ❤
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Go play eke stereo speakers thiyena nisa eka hodai sound balanced, eth onyx eke single speaker & tweeter nisa eka side ekkata witharai sounds thiyenne neda.habai base hodai matanam onyx eke than Go play.
    Stereo sounds athin nam Go play eka hodai stereo experiance ekak ganna puluwan nisa.
    Go + play = 2 X Woofers 90mm, 2 X tweeters 20mm
    Onyx Studio 6 = 1 X Woofer 120mm, 1 X Tweeter 25mm

    Go Play total rated output power ekath wadi. 25W X 4

    Deka ekata thiyala ahuwoth Go Play eka danenna quality wadi ban Onyx Studio 6 ekata wada.
    Bass eketh quality eka wadi.
    habai Go play eka tikak lokui Onyx Studio 6 ekata wada.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,300
    9,472
    113
    Heaven :p
    Go + play = 2 X Woofers 90mm, 2 X tweeters 20mm
    Onyx Studio 6 = 1 X Woofer 120mm, 1 X Tweeter 25mm

    Go Play total rated output power ekath wadi. 25W X 4

    Deka ekata thiyala ahuwoth Go Play eka danenna quality wadi ban Onyx Studio 6 ekata wada.
    Bass eketh quality eka wadi.
    habai Go play eka tikak lokui Onyx Studio 6 ekata wada.

    Go play එකේ Sounds clarity වැඩියි කියල දැනුනා, ඒත් බේස් එකනම් ඒ තරම් ගාණක් නෑ මට.
    කොහොමත් Onyx එකට වඩානම් ගොඩක් හොඳයි තමා ඒක.. ඔයා කලින් කීව වගේ සවුන්ඩ් බැලන්ස්ඩ් Go play එකේ Onyx එකට වඩා.. ❤
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Go play එකේ Sounds clarity වැඩියි කියල දැනුනා, ඒත් බේස් එකනම් ඒ තරම් ගාණක් නෑ මට.
    කොහොමත් Onyx එකට වඩානම් ගොඩක් හොඳයි තමා ඒක.. ඔයා කලින් කීව වගේ සවුන්ඩ් බැලන්ස්ඩ් Go play එකේ Onyx එකට වඩා.. ❤
    Salli tikak ekathu karala JBL Pro 306P MkII 6.5 inch X 2 + JBL Pro LSR310S Sub ekakui genna ganna.
    Gewana gaanata uparima sound labenawa.
    Ethakota Go + play mokakda kiyala hithei.

    me video eka parana model eke. Meke MkII thama dan thiyenne.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,300
    9,472
    113
    Heaven :p
    Salli tikak ekathu karala JBL Pro 306P MkII 6.5 inch X 2 + JBL Pro LSR310S Sub ekakui genna ganna.
    Gewana gaanata uparima sound labenawa.
    Ethakota Go + play mokakda kiyala hithei.

    me video eka parana model eke. Meke MkII thama dan thiyenne.

    ඒකනම් නියමයි වගේ, ලංකාවේ බඩු නැද්ද දන්නෑ නේද ගන්න , ෆුල් සෙට් එකට කීයක් වගේ යයිද සාමාන්‍යෙන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒකනම් නියමයි වගේ, ලංකාවේ බඩු නැද්ද දන්නෑ නේද ගන්න , ෆුල් සෙට් එකට කීයක් වගේ යයිද සාමාන්‍යෙන්
    US Blackfriday wage discount yanakota oya set ekama $580 kata wage ganna puluwan. Lankawe tax thama tikak case eka.
    Habai Neutrik Gold XLR cable ehema daala gaththama patta quality. Mama lankawe studio ekakawath ochchara quality sound ahala naha.
    Sub eka superb.

    Lankawe parana model eketh 1 monitor ekak mehe lakshe pannala ganan kiwwe. Set ekata bara gaanak kiyai.
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,300
    9,472
    113
    Heaven :p
    US Blackfriday wage discount yanakota oya set ekama $580 kata wage ganna puluwan. Lankawe tax thama tikak case eka.
    Habai Neutrik Gold XLR cable ehema daala gaththama patta quality. Mama lankawe studio ekakawath ochchara quality sound ahala naha.
    Sub eka superb.

    Lankawe parana model eketh 1 monitor ekak mehe lakshe pannala ganan kiwwe. Set ekata bara gaanak kiyai.

    Next year wage try ekak dala balanna ona ehenam genna ganna.
    Lankawen gaththoth nam 3lak wath ona wei full set ekata.

    Yamaha subwoofer, studio monitor ehemath quality hodai kiyala ahala thiyenawa, cmb yamaha music center eke thiyenawa dakala thiye.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yamaha subwoofer, studio monitor ehemath quality hodai kiyala ahala thiyenawa, cmb yamaha music center eke thiyenawa dakala thiye.
    Yamaha studio monitor mixing walata hondai, normal ahanna tikak flat wadi. Wisheshayenma bass madi
    JBL Pro eke mixing walata wagema Club mode wage wena setting thiyanawa.
    Ewagema anik brand monitor okkgema wage indaganna ona sweet spot ekak thiyanawa. Thana wenas unath hariyata ahenne naha.
    JBL Pro eke patented Image Control Waveguide eka nisa room eke kohe hitiyath normal speakers wage hondata ahenawa.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ලස්සන රාත්‍රියක බැල්කනි එකට වෙලා බියර් එකක් ගහන ගමන් onyx studio එකෙන් වික්ටර් රත්නායකගෙ , ෂර්ලි වෛජයන්තගෙ සිංදුවක් අහගෙන ඉන්නව තරම් සැපක් තවත් නෑ.. ඒක තමා ජීවිතේ.❤

    Balcony ne.. onyx studio th ne 😒
    Hebei. JBL extreme ekak nm tiyenwa.
    Me kiyala tiyena feeling ekata nm 100% agreed 😍 chill eke parama sinduwak ahagena shot ekak dana eka wenama athal ekak ❤
     
    HmNRazor

    Well-known member
  • මගේ තියෙන්නේ මේකේ 1st version එක, මේකත් පට්ට සවුන්ඩස්. ඉස්සර "මාර්ශල්" ජපානේ හදලා තියෙන්නේ දැන් නම් made in china තමා. මගේ යාලුවෙක් ලඟ තියනවා made in Japan ගිටාර් අෑම්ප් එකක්. ඒ්කේ සවුන්ඩස් අහලා තමයි මම මේක ගත්තේ.

    Killburn 2 👇

    marshall-kilburn-potable-bluetooth-speakers-samma3a-0010.jpg