Harmonica එක අමාරුයි ද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,348
    113
    Colombo, Sri Lanka
    පුරුදු වෙනකල් ඕනෙ දෙයක් අමාරුයි...
    Ha Ha Lol GIF by Bikini.com
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    පුරුදු වෙනකල් ඕනෙ දෙයක් අමාරුයි...
    ඒකනේ නේද?beginner කෙනෙකුට හොඳ වර්ගයක් දන්නවාද?

    කෝ අපේ හිත හොඳ,වැදගත් threads දාන @NRTG මහත්තයාවත් දන්නේ නැද්ද?🤔Alixpress එකේ දැකලා play කරන්න ආස හිතුණා.කලින් දන්නවානං O/L වලටත් ඕකක් අරන් practical දෙන්න තිබ්බා,අපරාදේ...
    ------ Post added on Jul 11, 2023 at 4:43 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඒකනේ නේද?beginner කෙනෙකුට හොඳ වර්ගයක් දන්නවාද?

    කෝ අපේ හිත හොඳ,වැදගත් threads දාන @NRTG මහත්තයාවත් දන්නේ නැද්ද?🤔Alixpress එකේ දැකලා play කරන්න ආස හිතුණා.කලින් දන්නවානං O/L වලටත් ඕකක් අරන් practical දෙන්න තිබ්බා,අපරාදේ...
    ------ Post added on Jul 11, 2023 at 4:43 PM
    දන්නෑ කොලුවො... මම ලොකු කතා කිවුවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බෑ....
    dath hiri watenawaa oke saddeta mage :(
    මේ ඉන්නෙ සංගීත කාරයො...
     
    • Haha
    Reactions: NRTG