Harmonica play කරන්න අමාරුයිද?සාමාන්‍යයෙන් beginners ලාට හොඳ harmonica brands මොනවාද?
පුරුදු වෙනකල් ඕනෙ දෙයක් අමාරුයි...
ඒකනේ නේද?beginner කෙනෙකුට හොඳ වර්ගයක් දන්නවාද?පුරුදු වෙනකල් ඕනෙ දෙයක් අමාරුයි...
කෝ අපේ හිත හොඳ,වැදගත් threads දාන @NRTG මහත්තයාවත් දන්නේ නැද්ද?
දන්නෑ කොලුවො... මම ලොකු කතා කිවුවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බෑ....ඒකනේ නේද?beginner කෙනෙකුට හොඳ වර්ගයක් දන්නවාද?
කෝ අපේ හිත හොඳ,වැදගත් threads දාන @NRTG මහත්තයාවත් දන්නේ නැද්ද?Alixpress එකේ දැකලා play කරන්න ආස හිතුණා.කලින් දන්නවානං O/L වලටත් ඕකක් අරන් practical දෙන්න තිබ්බා,අපරාදේ...
------ Post added on Jul 11, 2023 at 4:43 PM
මේ ඉන්නෙ සංගීත කාරයො...dath hiri watenawaa oke saddeta mage![]()