Harry Potter 6 | SINHALA subtitles..!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    මැක්සා වැඩක් මචං
    උඹ ඔය හදන්න ඇත්තෙ DVDrip එකට වෙන්න ඇති නේද ?

    අපි බලන්නෙ මචං HD නේ :(

    තැන්කූ සහෝ..,අපේ රොයිලි බුවාගෙ වැඩ තමයි..මේ හදල තියෙන්නෙ මෙන්න මේ රිප් එකට මචන්..http://www.mininova.org/tor/3034292

    1.38 gigabyte වෙනව ෆිල්ම් එක! :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තැන්කූ සහෝ..,අපේ රොයිලි බුවාගෙ වැඩ තමයි..මේ හදල තියෙන්නෙ මෙන්න මේ රිප් එකට මචන්..http://www.mininova.org/tor/3034292

    1.38 gigabyte වෙනව ෆිල්ම් එක! :)

    ඔව් මචං මේක DVDrip මම නෝමලි බලන්නෙ BRrip හරි 720p m-HD
    ඒවයිදි මේ සබ්ස් ගොඩක් වෙලාවට ගැලපෙන්නෙ නෑ මචං
    නමුත් කමක් නෑ
    වැඩේ නං පංකාදුයි :D

    (+)
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    • හැරී පොටර් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය සිංහල උපසිරැස සමගින්ම බලන්න ඕන නම් මෙන්න මෙතන කොටන්න!

    • පැහැදිලි විස්තරයක් සහිතවම සිංහල උපසිරැස ඕන නම් මෙතන කොටන්න!

    meka spam. meeta isselath oya mehema dewal karala tibba. add tibbath natat meka spam.
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔව් මචං මේක DVDrip මම නෝමලි බලන්නෙ BRrip හරි 720p m-HD
    ඒවයිදි මේ සබ්ස් ගොඩක් වෙලාවට ගැලපෙන්නෙ නෑ මචං
    නමුත් කමක් නෑ
    වැඩේ නං පංකාදුයි :D

    (+)
    ekane machan meka BRrip ekata match wena ekak nathi wei ne!!:eek::baffled:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow bun! vision eke rip eka cha weida!!!:eek: mama transformers nam gatte vision rip eka!!! !!ko thaama HP ekata nam BRrip eka naane!:baffled:
    dekama eka wage ban :eek: matanam alluwe na

    menna flawless screenshot ekak

    3.png


    and meka vision eka

    2saknxe.jpg