Harry potter books

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    Lankawe ganna thiyenawa da bn collection ekama.
    තියනවා බං.
    සිංහල එකනම් බලන්නවත් එපා. කතාව විනාස කරලා තියෙන්නේ. ඉංග්‍රිසි ඔක්කෝම මකීන්, සරසවි වල තියනවා. ටිකක් ගනන් හැබැයි
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    තියනවා බං.
    සිංහල එකනම් බලන්නවත් එපා. කතාව විනාස කරලා තියෙන්නේ. ඉංග්‍රිසි ඔක්කෝම මකීන්, සරසවි වල තියනවා. ටිකක් ගනන් හැබැයි
    Apoo pissuda. Aparade bn podi un paw. Patta simple english walin liyala thiyenne oka. Man podi kale dictionary eka eha patte thiyan kiyewwe. Dn inna unta kammalikama
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    තියනවා බං.
    සිංහල එකනම් බලන්නවත් එපා. කතාව විනාස කරලා තියෙන්නේ. ඉංග්‍රිසි ඔක්කෝම මකීන්, සරසවි වල තියනවා. ටිකක් ගනන් හැබැයි
    සිංහල එකත් ලොකු අවුලක් නෑ හැබැයි 😁 මම කියෙව්වෙ සිංහල සෙට් එක. අඩෝ සිරාවට සිංහල එකේ කතාව චොර කරලද බං ? English එක කියවලා නෑ මම
     
    • Like
    Reactions: NRTG

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සිංහල එකත් ලොකු අවුලක් නෑ හැබැයි 😁 මම කියෙව්වෙ සිංහල සෙට් එක. අඩෝ සිරාවට සිංහල එකේ කතාව චොර කරලද බං ? English එක කියවලා නෑ මම
    හර්මියොන් :lol:
    හරේ පාශා ගිලී ගිලී හරේ රාමා ගුලී ගුලී :rofl::rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    සිංහල එකත් ලොකු අවුලක් නෑ හැබැයි 😁 මම කියෙව්වෙ සිංහල සෙට් එක. අඩෝ සිරාවට සිංහල එකේ කතාව චොර කරලද බං ? English එක කියවලා නෑ මම
    හොදටම අවුල් බං හොදටම අවුල්. ඉංග්‍රිසි එක මුලින්ම කියවලා ඉංග්‍රිසි එක කියව්වොත් සැරට වෙනස තේරෙනවා. මුල් පොත් දෙක ටිකක් ⁣හොදට ට්‍රාන්ස්ලේට් කරලා තියනව. නමුත් ඉතිරිය නම් බලු වටින්නේ නැ. ස්පෙල්ස් වලට කරලා තියන විකාරේ බලපං කෝ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හොදටම අවුල් බං හොදටම අවුල්. ඉංග්‍රිසි එක මුලින්ම කියවලා ඉංග්‍රිසි එක කියව්වොත් සැරට වෙනස තේරෙනවා. මුල් පොත් දෙක ටිකක් ⁣හොදට ට්‍රාන්ස්ලේට් කරලා තියනව. නමුත් ඉතිරිය නම් බලු වටින්නේ නැ. ස්පෙල්ස් වලට කරලා තියන විකාරේ බලපං කෝ.
    man sinhala mul thuna kiyawala thiyenawa, ewath hena awl bn. mona gas gothayek translate kalada manda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    man sinhala mul thuna kiyawala thiyenawa, ewath hena awl bn. mona gas gothayek translate kalada manda
    අභය කියන්⁣නේ හොද පොරක් නමුත් බං ඉංග්‍රිසි දැනගත්තාට මදි ඒ වගේ පොතක් ට්‍රන්ස්ලේට් කරන්න. HP යුනිවර්ස් එක ගැන ඇල්මක් ගැල්මක් හා genre එක ගැන හොද අවබෝධයක් ඕනා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    වෝල්ඩමෝර්ට් :- අරෙ නහී බයියා නහී 😂😂
    oh-my-god-kid.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    හොදටම අවුල් බං හොදටම අවුල්. ඉංග්‍රිසි එක මුලින්ම කියවලා ඉංග්‍රිසි එක කියව්වොත් සැරට වෙනස තේරෙනවා. මුල් පොත් දෙක ටිකක් ⁣හොදට ට්‍රාන්ස්ලේට් කරලා තියනව. නමුත් ඉතිරිය නම් බලු වටින්නේ නැ. ස්පෙල්ස් වලට කරලා තියන විකාරේ බලපං කෝ.
    හර්මියොන් :lol:
    හරේ පාශා ගිලී ගිලී හරේ රාමා ගුලී ගුලී :rofl::rofl:

    හොදටම අවුල් බං හොදටම අවුල්. ඉංග්‍රිසි එක මුලින්ම කියවලා ඉංග්‍රිසි එක කියව්වොත් සැරට වෙනස තේරෙනවා. මුල් පොත් දෙක ටිකක් ⁣හොදට ට්‍රාන්ස්ලේට් කරලා තියනව. නමුත් ඉතිරිය නම් බලු වටින්නේ නැ. ස්පෙල්ස් වලට කරලා තියන විකාරේ බලපං කෝ.

    අර ස්පෙල් වලට නං ගොන් ආතල් දීල තියනවා දැක්කා හැබැයි හිතුවෙ පොත් ටික ශෙප් කියලා.මම ඉංග්ලිශ් එක කියවලා නෑනෙහ් ඒකයි වෙනසක් තේරිලා නැත්තෙ.English
    සෙට් එක කියවන්න ගන්න ඕන එහෙනං 😍 කලින් English එක ගත්තෙ නැත්තේ ඒක කියවන්න extra effort එකක් දාන්න ඕන නිසා පොතේ ආතල් එක ගන්න බැරිවෙයි කියලා හිතලා + කම්මැලිකමට 😁