Harsha de Silva කෝ_උයාගෙ කැක්කුම?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    Harsha de Silva කෝ_උයාගෙ කැක්කුම?

    පවුලේ අවශ්‍යතා ටික ඉටු කරගන්න බැරිනම් රටේ සංවර්ධනය ගැන පුරාජේරු ගහලා වැඩක් නැහැ.



     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔබට සතුටුයි ද හිටං ........

    රාජපක්‍ෂ පාලනය තව දුරටත් පැවතියේ නම් වැට් බදු වැඩි කරන්නේ 400%කින් බවත් වාහන මිල වැඩිවන්නේ අහස උසට බවත් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    අදාළ නෑනේ. දැන් ආණ්ඩුවෙනේ. අදාළ උනේ විපක්ෂේ ඉන්න කාලේ විතරයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හර්ෂ වැරදි නැ... උගෙ කැක්කුම තිබුනේ පවුලේ අවශ්‍යතා ටික ඉටු කරගන්න(තමන්ගෙ) විදියක් හදන්න.. දැන් ඉතින් ඒකට මාර්ගයක් පාදාගත්ත... ආය ඉතින් කැක්කුමක් මක්කටෙයි....
    පොරගෙ චේතනාව ජනතාව තේරැම්ගත්තේ වැරදි විදියට